මචන් ලොකු ප්‍රශ්නයක් xp පාවිච්චි කරන අය හෙල&#3

ms-gadgect

Member
Feb 23, 2011
116
2
0
මචන් ලොකු ප්‍රශ්නයක් xp පාවිච්චි කරන අය හෙල&#3

මචන් ලොකු ප්‍රශ්නයක් xp පාවිච්චි කරන අය help කරන්න.:(
මගෙ අතින් Control Panel > folder options > fille tyeps එකේ fille types වෙනස් උනා :(දැන් කම්පියුටරේ එක ෆයිල් ෆෝල්ඩර යක් වත් ඕපන් වෙන්නෑ.:yes: කොහොම හරControl Panel > folder options > fille tyeps > advanced > change icon ගිහින් look for icons in thins fille වල url මේටික තමා අවශ්‍ය:yes::confused:
http://img852.imageshack.us/i/sast.png

කොහොම හරි උදව් වක් දීල යන්න
 
ms-gadgect

Member
Feb 23, 2011
116
2
0
වැඩේ කික් වෙලා ආයෙත් කික් වෙලා තියෙන්නෙ:yes:
 
milroy319

Member
Nov 8, 2008
887
53
0
Private Hell
thiyena wadagath files hard ekakata copy karala anthima restore date eka windows/system eka athule thiyena restore kiyana eken restore paaraka daganda...eth ethana thiyena last restore point eka dawasa wenakam machine eke karala thibba ewa witharai ithuru wenne
 
  • Like
Reactions: ms-gadgect

Bumping

Banned
Mar 30, 2011
441
49
0
වැඩේ කික් වෙලා ආයෙත් කික් වෙලා තියෙන්නෙ:yes:

registry file ekak create karala try karang menaa code eka

Windows Registry Editor Version 5.00 [HKEY_CURRENT_USER\Software\Classes\Local Settings\Software\Microsoft\Windows\Shell\Bags\AllFolders\shell] "FolderType"="NotSpecified"

Node pad > Past code > save anyname.REG

then double click it
 
  • Like
Reactions: ms-gadgect

ms-gadgect

Member
Feb 23, 2011
116
2
0
registry file ekak create karala try karang menaa code eka

Node pad > Past code > save anyname.REG

then double click it

uy8iyui.bmp
:(:(:(:(:(
 
ms-gadgect

Member
Feb 23, 2011
116
2
0
thiyena wadagath files hard ekakata copy karala anthima restore date eka windows/system eka athule thiyena restore kiyana eken restore paaraka daganda...eth ethana thiyena last restore point eka dawasa wenakam machine eke karala thibba ewa witharai ithuru wenne

uiiuoiu.bmp
:yes:
උදවු කරපු හැමෝටම ස්තුතිවේවා! හැමෝටම රෙප්++ අපෙනුත් වෙන උදවු ඕනෙ නම් කියන්න. හැම දේකින්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ