මචන් ලොකු ප්‍රශ්නයක් xp පාවිච්චි කරන අය හෙල
මචන් ලොකු ප්‍රශ්නයක් xp පාවිච්චි කරන අය help කරන්න.
මගෙ අතින් Control Panel > folder options > fille tyeps එකේ fille types වෙනස් උනා
දැන් කම්පියුටරේ එක ෆයිල් ෆෝල්ඩර යක් වත් ඕපන් වෙන්නෑ.
කොහොම හරControl Panel > folder options > fille tyeps > advanced > change icon ගිහින් look for icons in thins fille වල url මේටික තමා අවශ්‍ය

http://img852.imageshack.us/i/sast.png
කොහොම හරි උදව් වක් දීල යන්න