මචන් සෙට් වෙමු වරෙන් හනිකට..!!

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මචන් සෙට් වෙමු වරෙන් හනිකට..!!

    කාමරෙ අස් කලා
    ටීපෝව සෙට් කලා
    සෝෆා'ව ලන් කලා
    පෙනෙයි සුරලොව, මටම මැවිලා !:love:

    චිකන් ෆ්‍රයි කරලා
    ලොකු ලූණු ⁣පෙති කපලා
    කරපිංච බැදලා
    මාලු තියනව ස්'ටු කරලා !:D

    මයියොක්ක තම්බලා
    ලුණු කැට තිබේ තබලා
    සුදු ලූණු බැදලා
    තවත් මොනව ද ඕන හදලා ?:rofl:

    සුදු පාට පෙණ පිඬු
    බුබුලු නගිනව හිරිගඩු
    බාපු ගමනින් බඩු
    ගෙනත් තියනව හුඟක් නෑ අඩු !:P

    ගි'ටා එක ගහලා
    සිංදුවක් හෙමින් කියලා
    තාලෙකුත් තියලා
    ජෝති, මිල්ටන් ගමුද මරලා ?:lol:

    විසිකරල තරුකැට
    කඳුළු පාගල දාල පා යට
    හප්පල "චියර්ස්" වීදුරු කට
    මචන් සෙට් වෙමු වරෙන් හනිකට !
    :lol::love::lol:

    © Nuwan Abeygunawardhana
    https://www.facebook.com/nuwanabeygunawardhana
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif