මචන් හලාවත පැත්තේ ...

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
මචන් හලාවත පැත්තේ ...

මචන් හලාවත පැත්තේ කෝච්චියෙන් ගිහින් දවසක් ගත කරලා එන්න හොඳ තැනක් කියන්න කෝ?

ගියපු කට්ටිය ඉන්නවද?

මොනවද බලන්න තියෙන්නේ .?

 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    හලාවත පැත්තෙ මොනාද බං බලන්ඩ තියෙන්නෙ... :confused:
    උඹල කොහෙද ?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    හලාවත පැත්තෙ මොනාද බං බලන්ඩ තියෙන්නෙ...
     

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    මුන්නේශ්වරම් කෝවිලට ගිහිල්ලා...
    Beach එකේ ඇවිදලා...
    දැදුරු ඔයෙන් නාලා...
    එන්න තමයි තියෙන්නේ...

    Hotel නම් Carolina Beach (මහවැව), නවාතැන (ආරච්චිකට්ටුව) වගේ...