මචන් හිතට වැදිච්ච කෙල්ලෙක්ව අමතක කරන්නේ කොහොමද?

patrickjane

Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    අනේ මචන් මට මේකට උත්තරයක් කියපන්කෝ. මම මගේ මුලු ජීවිතේම විනාශ කරගන්න යන්නේ කෙල්ලෙක් නිසා. මම මේ කෙල්ල එක්ක යාළුවෙලාවත් නෑ. ඒත් බං මම හොදට ආශ්‍රය කරන කෙල්ලෙක්.
     
    • Like
    Reactions: ACHIK

    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    Ithin one pukak wenna ahapan badinna hari aniyam sambadayakata hari kemathi kiyapan.
    මචන් මම ඒකිව අවුරුදු 5ක් අදුරන කෙල්ලෙක් බං. මගේ නංගි කෙනෙක් වගේ. ඔය වගේ දෙයක් අහලා කෙල්ල කන්ෆියුස් වුණොත් බං ආයේ ඒකි මට පරණ විදිහට මුහුණ දෙයිද? අනික බං මම ඒකිට සිරා ලවු මිසක් අනියම් සම්බන්ධයක් පවත්වන සීන් එකක නෙවේ ඉන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් මම ඒකිව අවුරුදු 5ක් අදුරන කෙල්ලෙක් බං. මගේ නංගි කෙනෙක් වගේ. ඔය වගේ දෙයක් අහලා කෙල්ල කන්ෆියුස් වුණොත් බං ආයේ ඒකි මට පරණ විදිහට මුහුණ දෙයිද? අනික බං මම ඒකිට සිරා ලවු මිසක් අනියම් සම්බන්ධයක් පවත්වන සීන් එකක නෙවේ ඉන්නේ.
    Mokadda bn kollek unama owa hithala wedak ne.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචන් මම ඒකිව අවුරුදු 5ක් අදුරන කෙල්ලෙක් බං. මගේ නංගි කෙනෙක් වගේ. ඔය වගේ දෙයක් අහලා කෙල්ල කන්ෆියුස් වුණොත් බං ආයේ ඒකි මට පරණ විදිහට මුහුණ දෙයිද? අනික බං මම ඒකිට සිරා ලවු මිසක් අනියම් සම්බන්ධයක් පවත්වන සීන් එකක නෙවේ ඉන්නේ.

    oyage wayasa kiyada?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අහල තරහ වෙන හොඳයි මානසික සෞක්‍යට අහන් නැතුව ළඟ ඉදන් හූල්ල හූල්ල ඉන්නවට වඩා... කෙල්ලව සෙට් වෙන්නේ නැත්තම් ඈත් වෙන්න.. එතකොට මාස 3ක් යද්දී හිත හරියනවා..
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    mokatada amathaka karanne thama love eka ahalavath na ne uba
    අනේ බං මට ජීවිතේ එපා වෙලා. මට මොනවත් කරන්න හිතෙන්නේ නෑ

    අහල තරහ වෙන හොඳයි මානසික සෞක්‍යට අහන් නැතුව ළඟ ඉදන් හූල්ල හූල්ල ඉන්නවට වඩා... කෙල්ලව සෙට් වෙන්නේ නැත්තම් ඈත් වෙන්න.. එතකොට මාස 3ක් යද්දී හිත හරියනවා..
    ඒත් බං ඒකිගේ ස්ටේටස් දකිද්දී, මග තොටේ හම්බෙද්දී ආයේ පරණ විදිහට හැදෙනවා බං.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    man mage jeevithe una deyakin ubata upadesak dennam amathaka karanna. puluvan tharam ekige varadima hithapan puluvan tharam varadi nathath ekiva ubata galapenne nathi deval gana hithapan. puluvan vei amthaka karanna
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    man mage jeevithe una deyakin ubata upadesak dennam amathaka karanna. puluvan tharam ekige varadima hithapan puluvan tharam varadi nathath ekiva ubata galapenne nathi deval gana hithapan. puluvan vei amthaka karanna
    මචන් උඹේ ජීවිතේ වෙච්ච දේත් පුලුවන්නම් විස්තර කරලා දාපන්. ඒක එතකොට මගේ වගේම වෙන එකෙක්ගෙත් හිත හදාගන්න ලොකු බලපෑමක් කරයි

    මේ අහන ගමන් මචං
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අමතක කරන්න බෑ අමතක උනොත් ඇරෙන්න.

    අමතක වෙන්න උදව්වෙන දේවල් කරන්න.

    හමුවෙන්න එපා.
    fb අයින් කරන්න.
    ලඟ තියෙන photos අයින් කරන්න.
    කෝල් මැසේජ් කරන්න එපා.

    ඕව තමයි.

    උබ ඔය කෙල්ලව අමතක කරන්න හදන්න හදන්න වෙන්නේ තව ඒකිව රෙජිස්ටර් වෙන එක.
     
    • Like
    Reactions: Mr.Sawyer