මචන් Azzam Ameen

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,153
    1,240
    113
    මචන් Azzam Ameen

    මාවනැල්ලෙ බුදු පිළිම කඩපු ඉස්ලාම් අන්තවාදී කල්ලිය වල දාලා තිබිලා C4 කිලො සීයක් එක්ක තව ආයුධ ගොඩක් CIDය ඇතුලට ගත්තා..

    ඒ ගැන මාධ්‍ය වලත් ගියා..

    තාම උබ මුකුත් දාලා නෑ ඒ ගැන, උබ සීන් එක ගැන දන්නෙ නැති නිසා වෙන්න ඇති නේද ?

    මම දැක්කා උබ අදත් ලසන්ත ගැන එක්නැලිගොඩ ගැන දාලා තියෙනවා. හැබැයි ඒ බෝම්බ ගැන නිවුස් එකක් නෑ.

    වනාතවිල්ලුවේ කේස් එකත් ටිකක් ලොකු නිවුස් එකක්.

    පොඩ්ඩක් හොයලා බලපන් මචන්.

    :lol:

    -Ishan Jayasooriya : FB -
     
    • Like
    Reactions: Rummy678

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔව් බන් ඒක නම් ඇත්ත. අපේ පැත්තේ වෑන් එකක ළමයෙක් හැප්පිලා මලා. ඒක මාද්‍යවලත් ගියා. ඒත් මූ ඒක වාර්තා කරලා තිබ්බේ නෑ.

    තව අපේ පැත්තේ මහා දවල් ගෑනුන්ගේ චේන් කඩපු එකෙක් අල්ලලා තිබ්බ පොලිසියෙන්. ඒක මාධ්‍යවලත් ගියා. ඒකත් මූ වාර්තා කරලා තිබ්බේ නෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට කලින් ඉදියේ... දැන් ඩයල්1 අමීන් තමා.. උන්ට ඕන නිවුස් විතරයි යන්නේ..​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    මචන් Azzam Ameen

    මාවනැල්ලෙ බුදු පිළිම කඩපු ඉස්ලාම් අන්තවාදී කල්ලිය වල දාලා තිබිලා C4 කිලො සීයක් එක්ක තව ආයුධ ගොඩක් CIDය ඇතුලට ගත්තා..

    ඒ ගැන මාධ්‍ය වලත් ගියා..

    තාම උබ මුකුත් දාලා නෑ ඒ ගැන, උබ සීන් එක ගැන දන්නෙ නැති නිසා වෙන්න ඇති නේද ?

    මම දැක්කා උබ අදත් ලසන්ත ගැන එක්නැලිගොඩ ගැන දාලා තියෙනවා. හැබැයි ඒ බෝම්බ ගැන නිවුස් එකක් නෑ.

    වනාතවිල්ලුවේ කේස් එකත් ටිකක් ලොකු නිවුස් එකක්.

    පොඩ්ඩක් හොයලා බලපන් මචන්.

    :lol:

    -Ishan Jayasooriya : FB -

    දැන් මේ වගේ fb එකේ විශාරද ටෝක් දෙන සොන්නලු ගොඩක් ඉන්නව :lol:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    දැන් මේ වගේ fb එකේ විශාරද ටෝක් දෙන සොන්නලු ගොඩක් ඉන්නව :lol:

    ow hithan inne ahase inna suranganawo polowata bahala awilla un ahana prashna walata uththara denna one kiyala :lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹ මොකක් ගැනද කිව්වේ. මේ Tweet ටික බලන්න.

    v6p1eu.png
    30jr915.png
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Azzam Ameen මෙහෙම එකකුත් දාලා තිබුණා. දැක්කේ නැද්ද ඔයා. නාමල් කරපු හොඳ වැඩක් ගැන.

    spk9xu.png