මචන් MBA ගැටලුවක් / UK university

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    https://www.london.edu/masters-degrees/mba/fees-financing-and-scholarships

    Machan me uni eke MBA ekata total cost around LKR 27 million vage venava...meken accommodation , Health vage okkoma sectors cover venavada ?

    Mage nanda kenek UK vala innava...eyalage gedara unath mata inna puluvan...eyalage family ekama UK citizens. Mama den me uni eke MBA karanna gattoth mata aurudu keeyakin vithara P.R apply karanna puluvanda?

    Mehe idanma oya 27 million gevanna oneda? Mata 15 million vage set karaganna puluvan..ithuru tika ehe gihin jobak karagena gevanna puluvanda ?
     
    • Like
    Reactions: Tharaka_x

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට ඔයාගෙ ගැටළුව මොකක්ද කියලා නම් හොයාගන්න බැහැ. ප්‍රශ්ණ පත්තරයක් නම් තියනවා මෙතන.

    https://www.london.edu/masters-degrees/mba/fees-financing-and-scholarships

    Machan me uni eke MBA ekata total cost around LKR 27 million vage venava...meken accommodation , Health vage okkoma sectors cover venavada ?
    නෑ 🥴
    ------ Post added on Feb 13, 2022 at 6:32 PM

    Mage nanda kenek UK vala innava...eyalage gedara unath mata inna puluvan...eyalage family ekama UK citizens.
    ඉතිං?
    ------ Post added on Feb 13, 2022 at 6:34 PM

    Mama den me uni eke MBA karanna gattoth mata aurudu keeyakin vithara P.R apply karanna puluvanda?
    MBA කලාට PR දෙන්නෙ නෑ. Work visa එකෙන් අවුරුදු 5ක් හිටියම ILR apply කරන්න පුළුවන්.
    ILR in UK = PR
    ------ Post added on Feb 13, 2022 at 6:35 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Mehe idanma oya 27 million gevanna oneda? Mata 15 million vage set karaganna puluvan..ithuru tika ehe gihin jobak karagena gevanna puluvanda ?
    Scholarship එකෙන් cover නොවෙන tuition fee එකෙන් ගෙවන්න ඉතුරු වෙලා තියන මුදල සහ මාස 9ක ජීවන වියදම අතේ තියනවා කියලා පෙන්නන්න ඕන. ජොබ් කරලා ගෙවනවා කියලා එන්න බෑ. එහෙම කරන්නත් අමාරුයි. Part time job වලට ගෙවනවා අඩුයි.
     
    • Like
    Reactions: Dexter011

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Idala bala0nko nandage gedara.awurudak yanakota kuddamma treatment tama
    සමහර යාලුවොත් එච්චරයි. එක්කො කෑම ටික ඔක්කොම කයි, හීටර් එකේ ඇදුම් ටික වේලෙන්න කලින් අයින් කරලා එයාගෙ ටික දායි, සල්ලි පොලු තියයි නැත්නම් කේලම් කියවලා ජොබ් එකටත් කෙලවයි. ලංකාවේ උන් බහුතරයක් මාර කුහකයි
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,153
    67,489
    113
    සමහර යාලුවොත් එච්චරයි. එක්කො කෑම ටික ඔක්කොම කයි, හීටර් එකේ ඇදුම් ටික වේලෙන්න කලින් අයින් කරලා එයාගෙ ටික දායි, සල්ලි පොලු තියයි නැත්නම් කේලම් කියවලා ජොබ් එකටත් කෙලවයි. ලංකාවේ උන් බහුතරයක් මාර කුහකයි
    Apayak tama wena rataka cousinge gedaraka innawa kiyanne.pita ekekta nan baninna hari puluwan.mutama epa wena tanata weda karai awurdak yanakota
     
    • Like
    Reactions: iworld