මචන් pizza ගනිද්දී

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Pizza ganiddi medium 2k order karana eka laabada large ekak ganaa eka laabada? Size athin gattanam medium 2k lokui ne?? Mn large pizza aran nahe thama....

    Use this code to get 50% off for dominos pizzas . code - (YAY50 )

    Offer Details dominos pizzas instergram page eke thiyanava
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සයිස් එක අතින් බලනවා නං ලාජ් එකක් ගන්න එක ලාබයි.

    හැබැයි වියදම් කරන මුදලත් එක්ක හම්බෙන පෝෂන් එකේ සයිස් එක කම්පෙයාර් කරනන් අමාරුයි. මොකද ප්‍රොමෝෂන් නිසා.

    සමහර වෙලාවට ලාජ් පීසා එකක් ගනිද්දී තවත් ලාජ් එකක් ෆ්‍රී. මිඩියම් දෙකක් ගත්තා කියලා තව මිඩියම් දෙකක් ෆ්‍රී හම්බෙන්නේ නැති වෙලාවක.
     
    • Like
    Reactions: TNHM

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    සයිස් එක අතින් බලනවා නං ලාජ් එකක් ගන්න එක ලාබයි.

    හැබැයි වියදම් කරන මුදලත් එක්ක හම්බෙන පෝෂන් එකේ සයිස් එක කම්පෙයාර් කරනන් අමාරුයි. මොකද ප්‍රොමෝෂන් නිසා.

    සමහර වෙලාවට ලාජ් පීසා එකක් ගනිද්දී තවත් ලාජ් එකක් ෆ්‍රී. මිඩියම් දෙකක් ගත්තා කියලා තව මිඩියම් දෙකක් ෆ්‍රී හම්බෙන්නේ නැති වෙලාවක.
    Meka 50% off ekai beluve mn
     
    • Like
    Reactions: TNHM

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,493
    3,493
    113
    සිංහලේ
    dominos ekata godak un baninawa ne :D
    pizzahut eke tharam nam hoda na thamai eth mata unge Texas BBQ eka nam set bn :p
    bada pirena widiha baluwoth nam medium 2k kaawahama bada pirenawa wadi large 1k kanawata wada :p
    lokuma wenasakuth na bn

    Meka 50% off ekai beluve mn
    oka 50% off upto 600 ne bn
    wadak na ne
    eeye pizzahut eke HNB card offer ekak tibba buy one get one free large pizza
    dunna itin palenna :P
    ------ Post added on Aug 19, 2021 at 5:17 PM
     
    Texas bbq eka vitharada hoda...mn ganna beluve medium 2k vena venama...etethakota ekakata 600 gaane offer hambunama laabai ne bn...
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,493
    3,493
    113
    සිංහලේ
    Texas bbq eka vitharada hoda...mn ganna beluve medium 2k vena venama...etethakota ekakata 600 gaane offer hambunama laabai ne bn...
    mama ekama thamai bn oken nam ganne
    triyaki ekath idala hitala ganenawa
    anith ewwa nam set ma na

    Try S39 pizzaria
    oka arthus pizza ehema pizza attama rahai
    eth bada pirenawa adui :rofl:
    thin crust eka nisaada manda
    eth pizzahut eke large ekak kaawa kiaynne hoda ganan :rofl:
    ------ Post added on Aug 19, 2021 at 6:12 PM