මචන් Refrigerator එකක් ගන්න ඕනි

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    මචන් Refrigerator එකක් ගන්න ඕනි

    මචන් Refrigerator එකක් ගන්න ඕනි

    Inverter technology එක තියෙන,
    No Frost Or Direct Cooling ekak ( mokadda hoda? )

    Sampath Credit card එකකට ගන්න ඕනි. අවම අවුරුද්දක්වත් ගෙවන්න.

    ගන්න හොද brand මොනාද

    1) Samsung
    2) LG
    3) Beko
    4) Sisil

    කොහෙන්ද ගන්න හොද? Singer, Abans, Damro? vena thienawada?