මචන් wife seen එකක්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕවා ඉතින් මානසික ලෙඩ
    දකින දකින් එක කරන්න ඕනි නම් අපිත් සත්තු වගේ වෙනවනේ. ඒ නිසා තමයි මිනිස්සුන්ට හොද බුද්ධිමට්ටමක් ලැබිලා තියෙන්නේ. ඕවා ප්‍රමෝට් කරන උන් කිරියේ ඉන්න්වා. මේවා කරා වගේ නෙමෙයි. ඇබ්බැහි උනොත් ඉතින් පවුල් පිටීන් විනාසයි. ප්‍රමෝට් කරන උන් ගේ පෞද්ගලික ජිවිතේ ගැනත් පොඩ්ඩක් හෙව්වොත් ඒවත් හෙනම අජූතයි. දැන්වත් මොලේ කල්පනා කරලා ශේප් එකේ මේ ප්‍රශ්නේ ගොඩ දාගනින්. නිකන් පවුල් කඩා ගන්න එපා
    :yes::yes::yes:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    ඔන්න බලපාන් හෙට වෙද්දී මේ නුලට ඉන්දරේ සැපත් වෙනවා

    මගෙ අත්දැකීම් අනුව කියන්නම් මේක අමු fake එකකින් ලියපු පට්ටපල් බොරු කතාවක්. එ‍් නිසා උඹට උත්තර දීලා වැඩක් නෑ. හැබැයි අනිත් උන්ට දැනගන්න දෙයක් කියන්නම්.

    තමන්ගෙ wife ගෙ වුණත් හොරෙන් photo, video ගහන එක වැරැද්දක්. එ‍්වා වටේ යවන එකත් එහෙමයි. පකේ ලංකාවෙ නීති හරියට ක්‍රියාත්මක නැති නිසා සහනයක් තියෙනවා, හැබැයි කැමැත්ත නැතිව කරන එක කොණක් අහු වුණොත් ලෙසටම කෙළවෙන පොන්න වැඩක්. අනික නීති බයිලා නැති වුණත් එ‍්කිගෙ විශ්වාසයට වෙන දේ හිතපන්කො. යකෝ කසාද බැඳපු මිනිහගෙන්වත් අ‍ාරක්ෂාවක් නෑ කියල හිතුණාම මොකාටද ඉන්ඩ හිතෙන්නෙ.

    අනික තමයි cuck සීන් එක ගෑනුන්ට මාමයිට් වගේ. එක්කො කැමතියි, නැත්තම් නැහැ. අකමැති අය කැමති කරගන්න එච්චර ලේසි නෑ. සමහරවිට මිනිහගෙ වදේ ඉවසන්න බැරිව කරනවා තමයි, හැබැයි එ‍්කිට තවත් එපා වෙනවා විතරයි. ටිකක් හරි වෙනසක් වෙන්නෙ උඹට impotence වගේ සීන් එකක් තිබිලා එයාට sex stress එක වැඩි වෙලා තිබුණොත් තමයි. හැබැයි එහෙම වුණත් cheating වගේ දේකට යනවා මිසක් cuck වැඩේ enjoy කරන එකක් නැහැ.

    අපිට කැමති සේරම කරන්න බැරි එක ඉතින් ජීවිතේ යථාර්ථය. ළමයෙකුත් ඉන්න එකේ ඕක සංසිඳුවගන්න එක එච්චරම වැදගත්ද කියලා හිතන්න වෙනවා. හැබැයි ඉතින් මමත් සිරා cuck ඩයල් අ‍ාශ්‍රය කරලාම දන්න දෙයක් තමයි වෙන මොනවා කරත් උන්ට හරි යන්නෙම නෑ. ඉතින් අනේ මන්දා දෙකෙන් එකක් තෝර ගන්න තමයි වෙන්නෙ. ඕකයි කියන්නෙ කසාද බඳින්ඩ කලින් අනිත් දේවල් වගේම sex පැත්තත් කතා කරගන්න කියලා. ඊළඟ කසාදෙටවත් යන්න කලින් ඕවා කතා කරගෙන හිටපන්.

    Cuck කෙනෙක් වෙලා එ‍්කට කැමති wife කෙනෙකුත් හම්බුණ උන් නම් පට්ටම happy එකේ ඉන්නවා ඉතින්. මොනවා කරන්නද එ‍්ක නැති cuck උන්ට පින නැහැ කියලා තමයි හිතන්න තියෙන්නෙ. Cuck සීන් එකත් ටිකක් ලේසියෙන් addict වෙන්න පුළුවන් දෙයක් බව මතක තියා ගනින්. තමන්ට අවස්ථාවක් නැත්තම් එ‍්කෙ ඇලිලා ගැලිලා විනාස වෙන්න එපා. 👍

    කියලා කට ගන්න වෙලා නෑ :rofl: :rofl: :rofl:
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    එකම එක පාරකට ගොඩ දාගන්න පුලුවන් විදියක් තියෙනව.
    දෙන්න කතා කරල වයිෆ් එක්කම උබ සයිකැට්‍රිස්ට් කෙනෙක් හම්බවෙන්න පලයන්.
    එක චාන්ස් එකක් හම්බවෙයි.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    images (1).jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ඔර්ජිනල් එකෙන් ඇවිත් කියපන් තාරක ෆේඛ් ඕන නෑ @tharakaf
    අර ත්‍රෙඩ් එකේ පුකේ ඇරන් දැන් කාගෙද එකෙක් දාපු ත්‍රෙඩ් එකක ආයි පුකේ ඇරගන්නද හදන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭