මචන් wife seen එකක්

KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    යාකෝ, ගත්ත photo එක නැතුව අපිට හරියට උදව් කරන්න අමාරුයි..... උඹේ photo එකයි මල්ලිගෙ දිගයි ...... උඹේ වයසයි..... ගෙදර address එකයි..... Wife ලගේ අම්මලාගේ ගෙදර යන පාරත් එක්ක දාපන්....
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    4 years wenawa marry karala.

    yaluwela 6 month walin wage wedding eka gatha ban

    wife is a nurse

    we are still in a rented house
    මෙහෙමයි බන් උබ කියන කතාව ඇත්තනම් වයිෆ් ඩිවෝස් වෙන්න තියෙන සම්බාවිතාව වැඩියි .

    වයිෆ්ගේ මානසික මට්ටම & තේරුම් ගැනීමේ හැකියාව මත වෙනස් වෙන්න පුළුවන් .

    ඔක්කොටම කලින් උබට ඔය තියෙන මානසික ලෙඩේට බෙහෙත් අරන් බලපන් , අනිත් එක පොඩි එක්කෙනෙක් ඉන්නකොට ටිකක් වගකීම්සහගත වෙන්න බලන්න :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    උබ මේ ටික මුලින් කියපන්

    * උබලා බැදලා කොච්චර කල් වෙනවද

    * යාලුවෙලාද බැන්දේ ප්‍රපෝසල් එකකින්ද

    * වයිෆ්ගේ ජොබ් එක මොකක්ද

    අනිත් එක තාම උබලා ඉන්නේ රෙන්ට් එකටද කියලා මේ ටික කියපන්
    උබලට හීන පෙනුනම ඔච්චර විස්තර මතක හිටිනවද
     

    ckan

    Active member
  • Feb 2, 2018
    59
    161
    33
    මෙහෙමයි බන් උබ කියන කතාව ඇත්තනම් වයිෆ් ඩිවෝස් වෙන්න තියෙන සම්බාවිතාව වැඩියි .

    වයිෆ්ගේ මානසික මට්ටම & තේරුම් ගැනීමේ හැකියාව මත වෙනස් වෙන්න පුළුවන් .

    ඔක්කොටම කලින් උබට ඔය තියෙන මානසික ලෙඩේට බෙහෙත් අරන් බලපන් , අනිත් එක පොඩි එක්කෙනෙක් ඉන්නකොට ටිකක් වගකීම්සහගත වෙන්න බලන්න :yes:
    thank u machan. danata situation eka manage karagena wife shape karanne kohomada kiyala theren na ban
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Counselor kenek wa meet weyan. wife ekkama gihin. Oke settle karaganna puluwan.

    E unata ganunge katawal dannawane. Uben podi waraddak unath jiwitha kalema oke kiyawanawa. Koi gathi ehemai. E nisa wife ekka settle wela shape eke idapan. Moda wada nokara
     
    • Like
    Reactions: GobbaSira

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉක්මනට ඩිවොර්ස් උනානම් දවසක ගෑනියි ළමයයි සතුටින් ඉඳයී. Anyway get well soon

    මටත් කියන්න තියෙන්නේ මේකම තමයි ඒ ගෑණිගේ අපලයක් තිබිලා උබ වගේ ලෙඩක්ට අහුවුණා දැන්වත් ඒකිව නිදහස් කරපන් අඩුතරමේ ඉස්සරහටවත් ඒ මනුස්සයා නිදහසේ ඉදියි. මනුස්සයෙක්ට බයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් එකම තැන තමන්ගේ ගෙදර ඒත් උබ වගේ ලෙඩෙක් එක්ක තව දුරටත් ඒ නිදහස නැතිබව තේරුම් ගන්න උබේ වයිෆ්ට මොළේ පෑදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමාව දෙන්න පුළුවන් වැරදි තියෙනවා ඒත් මේ එහෙම එකක් නෙවෙයි. උබ වෙන ගෑණියෙක් එක්ක නිදාගෙන අහුවුණාට වඩා මේක බරපතලයි.
     
    • Love
    Reactions: CorD SaC