මච්ං ඇඩ්ස් නැතුව යූටියුබ් බලමුද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුලුවන්නම් app එකේ block කරන්න විදිහක් හොයල දෙන්න ?
     
    • Like
    Reactions: D_Mad

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Meke machan ads load wennewath nedda. Adblock plugins ads load unata passe ewa hide karana ekane karanne. Data tika aparade ethkota
     
    • Like
    Reactions: D_Mad

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    thanks ban, elakiri enne me wage ewa dena ganna.

    eth den meke political tread godak yanne. epa wenawa eka nisa
    සිරාවට මචන්. එක එක ගොබ්බයොන්ට කඩේ යන පකාල නිසා එපා වෙනවා. මුන් හිතන් ඉන්නේ උන් කියන දේ අහල අපි චන්දෙ දෙන්නේ කියලා.
     
    • Like
    Reactions: D_Mad and erandaks