සිරාවටම බං. ඔය වෙලාවට දැනෙන හැගීම් කියලා වැඩක් නෑ![]()
ඒකනම් ඇත්ත මචං.. ඉහේ කෙස් ගානට මටත් ඔය වගේ බූත සීන් වෙලා තියෙනවා
ඒකයි මම මුලින්ම කිවුවේ ඕවා මහ ඛේදවාචක කියලා
අනේ මන්දා මචං.. හොදම දේ කාලයට ඔය වගේ ප්‍රශ්න බාරදීලා බලාගෙන ඉන්න එක තමයි.. (Thread එක දාපු එකාට කියන්නේ.. රට ඉදන් ඔක්කොම දමල ගහල එන්න එපා කෙල්ලෙක් නිසා
මොකද ඒ ගොන් වැඩේ ටිකක් වෙනස් විදියට කරපු මෝඩයෙක් මම
පස්සෙ පසුතැවෙන්න වෙයි කරගතිපු මෝඩ වැඩක් කියල
)

