මචෝ අනිවා උඹේ අදහසත් කියපන් (බලලා මාරුවෙන&#353

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගංජා ටිකක් වවන්න පුලුවන්ද කි‍යලා පොඩ්ඩක් හො‍යලා බලපන් මචන්.....හරි‍යට කරගත්තොත් හොඳ ලාබ‍යක් ගන්න පුලුවන්.....

    :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගංජා ටිකක් වවන්න පුලුවන්ද කි‍යලා පොඩ්ඩක් හො‍යලා බලපන් මචන්.....හරි‍යට කරගත්තොත් හොඳ ලාබ‍යක් ගන්න පුලුවන්.....

    අපේ පැත්තෙ ගන්ජා වැවෙන් නෑ මන් නිකවැරටියෙ දන්න නිසා කියන්නෙ එන්න එහෙම එපා වවන්න හිතන් දානවා කූඩුවෙ:angry::angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වෙන මොනව හරි හරියටම සෙට් වෙනකන් ජොබ් එක අත අරින්න එපා මචෝ ....කොහොම හරි කට්ටක් කාලා ස්තාවර වෙලාම අයින් වෙයන් ....කොහොමත් උබට එහෙම දෙයක් පටන් ගත්තාම ජොබ් එකේ අමාරුවත් අඩු වෙනවා මොකද උබ දන්නව නෙ ජොබ් එක නැති උනත් උබට අව්ලක් නෑ කියල ......ඒක නිසා ලොක්කා වගේ එක පාරටම අයින් වෙන්න එපා ...
    ...මම දන්න විදියට නම් මචන් පොල් වලින් විතරක් ලාබයක් නෑ ....මගේ යාලුවෙක් කලින් කුරුනෑගල වත්තක හිටියා ....ඒකත් පොල් වත්තක් ඊට අමතරව ඌ කුකුල් ෆාම් එකකුත් කලා ...(බිත්තර )
    ...ඌ කිව්ව විදියට පොල් වලින් විතරක් කරන්න බෑ ලු
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් මෙහෙ දේශගුනේ බලලා දෙයක් කරපන් ගස්ල්බු දෙලුම් වගේ හරි යාවි පුත්තලම් පැත්තෙ නම් දෙලුම් කරනවා මෙහෙට කොහොම වේවිද දන් නෑ මිල හොද නිසයි ඒ දෙක කීවෙ පොඩ්ඩක් හොයල බලපන් කෘශිකර්ම උපදේශකයෙක් අල්ල ගත්තා නම් පුලුවන් වෙයි
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බණ්ඩාර නිළමෙ;15836859 said:
    මචං ටික කාලයක් කාගෙන ඉදපන්. ඒ ඉන්න ගමන් ඔය කියන වැඩේ පටන් ගනින්. අවුරුද්දක් විතර යනකොට උඹට තේරෙයි දැන් කියන එකෙන් මේකට මාරු වෙන එක හොදයිද, නැද්ද කියලා. අනිත් එක මචං කවදාවත් එක ආදායම් මාර්ගයක යැපෙන්න එපා. අඩුම ගානේ 3ක් වත් තියෙන්න ඕනේ. තව ප්‍රසිද්ධ කතාවක් තියෙනවා "උඹට ගගක ගැඹුර බලන්න ඕනේ නම් කකුල් දෙකම එකපාරම ගගට දාන්න එපා" කියලා. කොහොම උනත් ඔය වගේ හිතන උන් තමයි මචං ලෝකේ වෙනස් කරන්නේ. මගේ සුභ පැතුම්. මම කලින් කියපු එක ටිකක් හිතලා බලපන්.
    කාගන ඉන්න බැරි තත්වයක් තියෙන්නෙ මචෝ.අයින් වෙනවා කියලා කීවට පස්සෙ ලොක්කා යටින් දැල එළන තත්වයක් තියෙන්නෙ:angry:
    බම්ප් මචන්. හැබැයි බිස්නස් එකක් කරන්න කිසිම අයිඩියා එකක් හිතේ නැතුව ජොබ් එකෙන් අයින් වෙන එක නම් මෝඩ වැඩක්... :yes:
    ඒක නම් ඇත්ත මචෝ.එහෙම උනොත් වෙන තැනකට පැනගෙන මේ දේ කරගෙන යනවා:yes:.දැන් නම් ගාමන්ට් එහෙම 1000කින් සම්පතක් කියලා හිතෙනවා.:rofl:ඉස්සර ගාමන්ට් ජීවිතෙ පෙන්නන්න බෑ:baffled:
    kurundu daanna epaa machan. ekata hethuwa thamay kurunegala paththe kurundu thalanna minissu hoyanna amaruyi. kurundu thalanna minissu galla ambalangodin genaawoth aadaayamen deken ekak denna wenawa unta. e hinda kurundu daanna epaa. wathura daana eka prashnayak naththam ikman aadaayamak ganna bulath daanna. kesel dammath maasa thunen thunata aadaayama enawa. puluwan tharam polowen wadima aswannak ganna puluwan widihata kesel bulath inguru daala balanna. amatharawa idak thibboth mayyokka wage ikman bogayak daala athe wiyadama cover karaganna try ekak denna. good luck machan. umbala ratata watina minissu. respect you bro..
    ඔව් මචෝ.කුරුඳු සීන් එක මම දන්නෙ නෑ.ඒ නිසා පොඩ්ඩක් හරි දැකලවත් තියන දෙයකට අතගහන්න ඔනා:rolleyes:
    වලපට්ට වවල නුවන් බුවාට විකුනපන් මචෝ..
    ඔය වේ*ගෙ වල්ල තමයි කපලා දෙන්න වෙන්නෙ බන්:lol:

    1. උබට නම් හරි යන්නේ ගංජා හේනක් හරි කසිප්පු තිත්පලක් ..
    2. ඉගුරු දාපන් elephant house එකට දෙන්න පුළුවන් මම හිතන්නේ
    1.තෝ පරට්ටි:angry:
    2.බලමු බන්.ෆුල් ට්‍රයි එකක් දෙනවා දැන් මොනවද සෙට් වෙන්නෙ කියලා හොයාගන්න:cool:
    පොලුත් වවල ඒ අතරේ අතිරේක බෝගයක් විදිහට ඔය ඉඟුරු වගේ ඒවා වවන්න බැරිද.. අනේ මන්ද දන්නේ නම් නෑ.. නිකන් හිතුන නිසා කිව්වෙ.. කහ එහෙමත් මාර ගණන් දැන්.. වවන්න පුලුවන්නම් හොඳයි..
    අපෝ පුළුවන් බන්.යටි වගාවක් විදිහට අන්නාසි එහෙමත් දැන් වවනවා:cool:
    උඹ දැන් කරන ජොබ් කැටගරි එක මොකක්ද බන්?
    Account side එකේ:baffled:
    අපේ පැත්තෙ ගන්ජා වැවෙන් නෑ මන් නිකවැරටියෙ දන්න නිසා කියන්නෙ එන්න එහෙම එපා වවන්න හිතන් දානවා කූඩුවෙ:angry::angry:
    :lol::lol:
    වෙන මොනව හරි හරියටම සෙට් වෙනකන් ජොබ් එක අත අරින්න එපා මචෝ ....කොහොම හරි කට්ටක් කාලා ස්තාවර වෙලාම අයින් වෙයන් ....කොහොමත් උබට එහෙම දෙයක් පටන් ගත්තාම ජොබ් එකේ අමාරුවත් අඩු වෙනවා මොකද උබ දන්නව නෙ ජොබ් එක නැති උනත් උබට අව්ලක් නෑ කියල ......ඒක නිසා ලොක්කා වගේ එක පාරටම අයින් වෙන්න එපා ...
    ...මම දන්න විදියට නම් මචන් පොල් වලින් විතරක් ලාබයක් නෑ ....මගේ යාලුවෙක් කලින් කුරුනෑගල වත්තක හිටියා ....ඒකත් පොල් වත්තක් ඊට අමතරව ඌ කුකුල් ෆාම් එකකුත් කලා ...(බිත්තර )
    ...ඌ කිව්ව විදියට පොල් වලින් විතරක් කරන්න බෑ ලු
    බිත්තර වගේ නම් අවුලක් නෑ බන්.:yes:අනිත් උන් නම් බෑ.දවස් 45ක් හදලා මැරෙන්න දෙනවා කියද්දින් ඇඟත් හිරි වැටෙනවා.:dull:ඒ වගේ දෙයක් කරන්න තරම් අතේ පිච්චිය නෑ බන්:(
    මචන් මෙහෙ දේශගුනේ බලලා දෙයක් කරපන් ගස්ල්බු දෙලුම් වගේ හරි යාවි පුත්තලම් පැත්තෙ නම් දෙලුම් කරනවා මෙහෙට කොහොම වේවිද දන් නෑ මිල හොද නිසයි ඒ දෙක කීවෙ පොඩ්ඩක් හොයල බලපන් කෘශිකර්ම උපදේශකයෙක් අල්ල ගත්තා නම් පුලුවන් වෙයි
    උඹ කු/ගල ද?:eek:
    papol wawapan.. masa 7n paladawa. loku wiyadamak yanne na.. math tikak karanawa.. me dawas wala 30ta ganna kg ekak..
    පුළුවන් නම් මට විස්තර ටිකක් කියහන් මචෝ:dull:.පී.එම් එකක් දාහන්

    eka thama math kewe. eth okata pela ganna upades ganna widiyak nadda ban. dena ganna ahanne :D
    :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් green house නැත්නම් worm house එකක් ගහල වගා කරපන්. රු 60000 ක් වගේ යනකොට එකක් හදා ගන්න පුලුවන්ලු. ඊට පස්සේ තක්කලි නැත්නම් බෙල් පෙපේර්ස් දාපන්. සුවර් එකට ප්‍රොෆිට්. වැඩි විස්තර කෘශිකර්මෙන් ගනින්. මොකද වුනේ කියල මටත් කියපන්.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් පොල් නම් අක්කර දෙකකින් යන්තම් කන්න තමයි වෙන්නෙ....ඉඟුරු නම් පට්ට හොඳ ගානක් ගන්න පුලුවන්..(පොල් නම් අක්කර දෙකට ගෙඩි 1500 *ගෙඩියක තොග මිල ඒත් ඉතින් මාස දෙකකට වරක්) අනික පීදෙන්න කල් යනව...ගම්මිරිස් එහෙමත් හොඳයි !!!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මචන්ලා මට එකම තැන ජොබක් කරලා එපා වෙලා තියෙන්නෙ.:rolleyes:හුඟක්ම බොසාලගෙ ලොකුකම් බලලා.:frown:මම වැඩ කරන්නෙ නම් සෙරන්ඩිබ් එකේ *** සෙක්ෂන් එකේ.(7 ස්ටාර් පිටි.) එහෙම අහලා ඇතිනෙ උඹලා.:rolleyes:වෙලාවකට බලු බැනුම් අහන්න ඔනා.බල්ලෙක් වගේ දෙකට නැවිලා ඉවසගෙන ඉන්න එක තමයි අමාරු.:rofl:

    සෙරන්ඩිබ් එකේ *** සෙක්ෂන් එකේද ?
    කොහොමද රහයිද ?

    සහෝ දෙකටම නැමිළම දිගටම ඉන්න එපා පැනඩෝල් බොන්න කොන්ද රිදෙයි ඔයාට..

    :dull:

    පුක දෙන එකෙත් සීමාවක් තියාගනින්..
    කොහොමද දැන් විෂ්කම්භය මනින්නෙ සෙන්ටිමීටර් වලින්ද ?

    2.gif

    කොන්ද රිදෙන්න ගත්තොත් අනිත්පැත්ත හැරිලා දණගහල කටට ගනින්..
    වෙන කරන්න දෙයක් නැහැනෙ ඉතින් උබට
    බොසා ගෙ එක ලොකුයිද ?

    උබේ සුදුසුකම් අනූව ඉතින් වෙන ජොබක් කියල එකක් නැහැ බං.. ගොන් බඩුවක් වෙනවට වඩා

    2.gif

    ගෑනුන්ට ජන්ගි මහන තැනක ජොබක් තියනව සෙට් කොරල දෙනන්ද

    3.gif

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    akkara dekak ubata thiyenawa mata nam mata kiyala eka pearch ekak naha thama.:(..good luck macho.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :yes::yes:
    from nikaweratiya :rolleyes:
    නිකවැරටියෙ කොහෙද බන්?:eek:පී.එම් එකක් දාපන්:dull:
    මචන් පොල් නම් අක්කර දෙකකින් යන්තම් කන්න තමයි වෙන්නෙ....ඉඟුරු නම් පට්ට හොඳ ගානක් ගන්න පුලුවන්..(පොල් නම් අක්කර දෙකට ගෙඩි 1500 *ගෙඩියක තොග මිල ඒත් ඉතින් මාස දෙකකට වරක්) අනික පීදෙන්න කල් යනව...ගම්මිරිස් එහෙමත් හොඳයි !!!
    :yes::yes:

    සෙරන්ඩිබ් එකේ *** සෙක්ෂන් එකේද ?
    කොහොමද රහයිද ?

    සහෝ දෙකටම නැමිළම දිගටම ඉන්න එපා පැනඩෝල් බොන්න කොන්ද රිදෙයි ඔයාට..

    :dull:

    පුක දෙන එකෙත් සීමාවක් තියාගනින්..
    කොහොමද දැන් විෂ්කම්භය මනින්නෙ සෙන්ටිමීටර් වලින්ද ?

    2.gif

    කොන්ද රිදෙන්න ගත්තොත් අනිත්පැත්ත හැරිලා දණගහල කටට ගනින්..
    වෙන කරන්න දෙයක් නැහැනෙ ඉතින් උබට
    බොසා ගෙ එක ලොකුයිද ?

    උබේ සුදුසුකම් අනූව ඉතින් වෙන ජොබක් කියල එකක් නැහැ බං.. ගොන් බඩුවක් වෙනවට වඩා

    2.gif

    ගෑනුන්ට ජන්ගි මහන තැනක ජොබක් තියනව සෙට් කොරල දෙනන්ද

    3.gif

    තෝ මොකද වේ* අදම ලොග් උනේ.:(වැහි නැති හෙන උඹට පාත් වෙන්නෙ සහෝ:growl:.උත්සහයෙන් නැගිටින්න හදද්දින් කකුලෙන් අදින පරට්ටියක් තෝ:dull:තොගෙ එකවුන්ට් හැක් නෙවෙයි deactive වෙලාම පල:yes:
    akkara dekak ubata thiyenawa mata nam mata kiyala eka pearch ekak naha thama.:(..good luck macho.
    උඹට පිස්සුද බන්.:lol:මට තිබුනා නම් දනී කරන දේ:rofl:.මේ කිරි අම්මලගෙ එකක කරන්න හදන්නෙ.:rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    තෝ මොකද වේ* අදම ලොග් උනේ.:(වැහි නැති හෙන උඹට පාත් වෙන්නෙ සහෝ:growl:.උත්සහයෙන් නැගිටින්න හදද්දින් කකුලෙන් අදින පරට්ටියක් තෝ:dull:තොගෙ එකවුන්ට් හැක් නෙවෙයි deactive වෙලාම පල:yes:

    උත්සාහයෙන් නැගිටින්න හදනවා නෙවේ සහෝ ඔයා ඔය කරන්නෙ අමාරුවෙන් දෙකට නැවීගෙන ඉන්න එක :confused:

    අමාරු නම් වැස්ලින් ටිකක් ගාගනින් පුකේ :oo:
    ජොබ් එක මාරු කරන්න ඕන ඈ..
    මගුල මෙතන thread දදා ඉන්නෙ

    පැනඩෝල් බීල මැරෙයි මැරෙයි කියල හිතං හිටිය මලේ නෑ..
    මේකත් ඒ වගේ තමයි.. තෝ වවන බුලත්.. වෙට්ට පාසි

    කොට රතු ගවුමයි වැල් වැල් හයි හීල් දෙකයි දාගෙන තෝ පල පිටකොටුවට බිස්නස් එකක් සෙට් කරගන්න .. :oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1584149

    මේ වගේ thread දාල එළකිරි ඒකෙන් බිස්නස් සෙට් වෙයි කියල නම් හිතාගෙන ඉන්න එපා ඔයා

    :oo::oo::oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බලු වැඩ කරන්න එපා පට්ට වේශියේ.. උදව්වක් ඉල්ලපුවම උදව් කරන්න බැරිනන් කටයි පුකයි වහන් හිටපන් බැල්ලි වගේ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    බලු වැඩ කරන්න එපා පට්ට වේශියේ.. උදව්වක් ඉල්ලපුවම උදව් කරන්න බැරිනන් කටයි පුකයි වහන් හිටපන් බැල්ලි වගේ..

    උකල අමාරයි..
    මෙන්න බොසා ඇවිත්

    :rofl:

    සහෝ ඔයා කරන වැඩේ වැරදී මොනා උනත්..
    මොනා උනත් පුකක්‌නෙ කියල හිතන්න තිබුන ඔයාට ටිකක්

    2.gif