මම සිරා බන් කිව්වෙ.. හැබැයි අවු 6ක් විතර යනව.. පට්ට ලාබයි.. perfume හදන්න ගන්න නිසා හොද ඉල්ලුමක් තියෙනව..ඔය වේ*ගෙ වල්ල තමයි කපලා දෙන්න වෙන්නෙ බන්




--------pol gas atharata ANNASI vaga karanna. Godak pol idam wala ehema karanawa.මචන් පොල් නම් අක්කර දෙකකින් යන්තම් කන්න තමයි වෙන්නෙ....ඉඟුරු නම් පට්ට හොඳ ගානක් ගන්න පුලුවන්..(පොල් නම් අක්කර දෙකට ගෙඩි 1500 *ගෙඩියක තොග මිල ඒත් ඉතින් මාස දෙකකට වරක්) අනික පීදෙන්න කල් යනව...ගම්මිරිස් එහෙමත් හොඳයි !!!