මචෝ අනිවා උඹේ අදහසත් කියපන් (බලලා මාරුවෙන&#353

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,825
    3,410
    113
    resignation letter eka dunnada? ube oya wade settle wenakan job eka karapan..wade hoda thankata awama job eken as weyan..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඔය වේ*ගෙ වල්ල තමයි කපලා දෙන්න වෙන්නෙ බන්:lol:
    මම සිරා බන් කිව්වෙ.. හැබැ‍යි අවු 6ක් විතර යනව.. පට්ට ලාබයි.. perfume හදන්න ගන්න නිසා හොද ඉල්ලුමක් තියෙනව.. :cool::yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    කුරුඳු වලින් ගොඩක් ලාබ ලැබෙනවා කියලා අහලා තියෙනවා. ගෙදරත් මල් පැළ බිස්නස් එකක් පොඩියට කරන්න පුළුවන්නේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කුරුඳු වලින් ගොඩක් ලාබ ලැබෙනවා කියලා අහලා තියෙනවා. ගෙදරත් මල් පැළ බිස්නස් එකක් පොඩියට කරන්න පුළුවන්නේ

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Good move and good luck :)
    mona crisis eka awat ubata prasnayak naha waga gowithan karana nisa..
    minissu marigena ude hawasa job passe yanne bada purawagannane :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචන් පොල් නම් අක්කර දෙකකින් යන්තම් කන්න තමයි වෙන්නෙ....ඉඟුරු නම් පට්ට හොඳ ගානක් ගන්න පුලුවන්..(පොල් නම් අක්කර දෙකට ගෙඩි 1500 *ගෙඩියක තොග මිල ඒත් ඉතින් මාස දෙකකට වරක්) අනික පීදෙන්න කල් යනව...ගම්මිරිස් එහෙමත් හොඳයි !!!
    --------pol gas atharata ANNASI vaga karanna. Godak pol idam wala ehema karanawa.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan irida rupawahiniye yana riwidina arunalla kiyana ekenam thiyenawa maara dewal.

    uba krushi niladari kenekwa hamba wela katha karala balapan machan. pradeshiya lekam karyalayen wistara hoya ganna puluwan. hena support ekak denawa ban.