PANDORUM, PREDESTINATION, PROMETHEUS (Alians prequel), Interstellar ඔය ඔක්කොම එක වල්ලේ පොල්. මොලේ කර කුට්ටන් ගැහෙනවා බලල ඉවර වෙනකොට. ඔ යේස්. (ඉස් ඇට් කරකුට්ටන් ගැහුණු මොළේට උණු වතුර වක්කොරමින්)

PANDORUM, PREDESTINATION, PROMETHEUS (Alians prequel), Interstellar ඔය ඔක්කොම එක වල්ලේ පොල්. මොලේ කර කුට්ටන් ගැහෙනවා බලල ඉවර වෙනකොට. ඔ යේස්. (ඉස් ඇට් කරකුට්ටන් ගැහුණු මොළේට උණු වතුර වක්කොරමින්)

.... දෙන්නම මැරුණා නේද කතාවේ හැටියට.... 

අර අන්තිමට පෙන්නන්නේ මොනවද එතකොට අරු වෝම් හෝල් එක ඇතුලට ගිය කේස් එක..

ආයිමත් මොලේ කොලොප්පන් උනා බන්.... දෙන්නම මැරුණා නේද කතාවේ හැටියට....
අර අන්තිමට පෙන්නන්නේ මොනවද එතකොට අරු වෝම් හෝල් එක ඇතුලට ගිය කේස් එක..
![]()

මොකො උනේ කියලා නම් අහන්න එපා. මුකුත්ම තෙරුනේ නෑ බන්![]()

me magula theruna ekekwath nadda.. prashna godak thiyenawa ban...![]()
මම අනිද්දා වගෙ ආයිත් බලන්න හිතාගෙන ඉන්නවා. ප්රශ්න ටික දාපන් මචන්. තේරුන එකෙක් හරි උත්තර දෙයිනේ.

ආයිමත් බලල ප්රශ්න ටික දානවා... දැන් නිදාගනවා බන් ගුඩ් නයිට්![]()
මම ඔව්ව බලන එක නැවැත්තුව...![]()

Prashne ahannath awul neh. Pissu hadenawa ban. Mehema film ekak balala naha. Ela. Gn
E moko. Balala mole koloppam kara ganin. Patta aathal![]()

Code:http://kickasstorrentsim.com/synchronicity-2015-limited-bdrip-x264-snow-rarbg-t12506759.html https://userscloud.com/kx7izfypthcr
kickass eken torrent baanna account ekak hadanna illanawane ban. Credit card details illanawa account eka hadanna yaddi. kohomada meken download karanne?