මඤ්ඤොක්කා අස්වැන්න දෙගුන කරන්නෙ මෙහෙමයි.

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මඤ්ඤොක්කා අස්වැන්න දෙගුන කරන්නෙ මෙහෙමයි.

    මඤ්ඤොක්කා අස්වැන්න දෙගුන කරන්නෙ මෙහෙමයි.ඉදිරියේදි එන ආහාර හිගයට සුදානම්වෙමු .මතක් වෙලා youtube chanel එක subscribe කරලා යන්න
    https://youtu.be/ze0FhgCloWY

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිරිස් වලටත් ඕක කරලා බැලුවා..සුපිරියට කරල් හැදෙනවා..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මඤ්ඤොක්කා අස්වැන්න දෙගුන කරන්නෙ මෙහෙමයි.ඉදිරියේදි එන ආහාර හිගයට සුදානම්වෙමු .මතක් වෙලා youtube chanel එක subscribe කරලා යන්න
    https://youtu.be/ze0FhgCloWY



    බෙදාගත්තට ස්තුතුයි මචන් !!


    සම්ප්‍රදයික විදිහට මඤ්ඤොක්කා වවලා අස්වැන්න ගන්න කොච්චර කාලයක් යනවද ?
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    බෙදාගත්තට ස්තුතුයි මචන් !!


    සම්ප්‍රදයික විදිහට මඤ්ඤොක්කා වවලා අස්වැන්න ගන්න කොච්චර කාලයක් යනවද ?


    මාස 3/4
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    dawas keeyak yanawada ala erenna[/QUOT
    මස 3ක් 4ක් යනව
    ගසේ ගෙඩි එනකොට අල බැහැල

    :yes::yes:
    හැබැයි ගෙඩි එන්න කලින් අල ගලවන්න ඕන එහෙම නැතුව ගෙඩි ආවට පස්සෙ අල ගැලෙවුවොතින් පිටි ගතිය නැති වෙලා ජරස් බරස් ගාල හැපෙන්න ගන්නවා
    සාමාන්‍යෙන් අල උගුලන්නෙ අතු බෙදිලා මල් හැදෙන්න ඕන්න මෙන්න තියලා
    ගොඩක් ලාවට ආස නම් අතු බෙදුනු ගමන් උගුලන්න ඕන(හැබැයි අල පොඩියි අස්වැන්න අඩුයි)