මඤ්ඤොක්කා අස්වැන්න දෙගුන කරන්නෙ මෙහෙමයි.

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    :yes::yes:
    හැබැයි ගෙඩි එන්න කලින් අල ගලවන්න ඕන එහෙම නැතුව ගෙඩි ආවට පස්සෙ අල ගැලෙවුවොතින් පිටි ගතිය නැති වෙලා ජරස් බරස් ගාල හැපෙන්න ගන්නවා
    සාමාන්‍යෙන් අල උගුලන්නෙ අතු බෙදිලා මල් හැදෙන්න ඕන්න මෙන්න තියලා
    ගොඩක් ලාවට ආස නම් අතු බෙදුනු ගමන් උගුලන්න ඕන(හැබැයි අල පොඩියි අස්වැන්න අඩුයි)
    එක එක වර්ග තියනවා තුන්මාසෙ හිගුරල කිරි කවඩි ඒ ඒ වර්ග වලට අනුවත් අල බහින කාලය වෙනස්වෙනව කොහොම උනත් ඉස්සරහට ලොකුවට ම ආහාර හිගයක් එවි කියලා හිතෙනවා ගෙදර පුලුවන් හැම දේම හදාගන්න එක තමා වටින්නේ නැත්නම් බඩිගින්නේ මැරෙන්න වෙන්නේ ජය වේවා බුදු සරනයි
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    එක පාරක් මම ඔය බෑග් වලයි, පොළවෙයි ඉන්දුවා. බෑග් වල හැදුන අල, බතල අල තරම්. පොලවේ හිටවපුවා නම් ගානට ආව. නිකම්ම කඳ බෑග් එකේ ගහන තැනින් වීඩියෝ එක නතර කරන්නේ නැතුව අල ගන්න තැන දක්වා පෙන්වන්න. ඔහොම කරනවා නම් බෑග් එකක ඇපල් ඇට සිටවන හැටි, බෑග් එකක කොස් ගහක් හිටවන වීඩියෝ වගේ බර ගණනක් කරන්න පුළුවන්. :lol:
     
    මචන් උබලට අදහසක් දුන්නේ කරන්න පුළුවන් කියලා ඇපල් ඇටත් පැලකලා බන් අඩ් 5k විතර ගහක් දැන් ,ඉබලා මේක කොහොම බාරහනිද දන්නේ නැහැ අනික මට අදාලත් නැහැ උබ වවාගත්තොත් උබට ජය වේවා බන් බුදු සරනයි පරිස්සමින් ගෙදරම හිටහන් කොරෝනා