Pimpiyo idala @2osama wageයකෝ දන්සලේ පිරිමි ඉඳලා නැද්ද?![]()
Pimpiyo idala @2osama wageයකෝ දන්සලේ පිරිමි ඉඳලා නැද්ද?![]()
uba dansal watala yanna epa, simple
Jeewithe windinna nam dansal walin kannama oneමාලිමාවේන් දෙන දන්සැලක්. ඒකයි මග්න්ග්නොක්කා රතු පාට කරලා දෙන්නේ.
මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.
සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.
මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.
බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
අපි ඉස්සරනං යනව කොල්ලො එක්ක වෙසක් බලන්න, ඒ කාලෙනං කෑමට ගෙදර ඒමක් නෑ... කොහේ හරි සෙනග අඩු දන්සලකට සෙට් වෙලා රෑ වේල ශේප් කරගන්නව... ඒ කියන්නෙ, ඉස්සර වෙසක් බලන්න ගිහින් පුටාර් පාගල මහන්සි වුනාම ගිමන නිවාගන්න දන්සලකට සෙට් වෙනව.... ඒව ටාගට් කරගෙන යන්නෙ නෑ...මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.
සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.
මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.
බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
සිඤ්ඤෝ = සිංගෝ =සගෝNot sure how to write "සිංඤෝ"?
Just write අප්පු !
නිකන් දුන්නත් පෝලිම්වල ලැගල ලැගල මොනාහරි ටිකක් කන්න දැන් නම් හිත හදාගන්න බෑ තමා. ඉස්කෝලෙ කාලෙ වගේ නම් ඔන්න අවුලක් නෑ. අනික දැන් වගේ පෙරේතකමට දන්සල් වලින් ගිලින්නම බලාගෙන නෙවේනෙ ඉස්සර යන්නෙ.මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.
සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.
මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.
බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
Not anymore. I had Domino's couple of years(7-8yrs) ago and it taste like shit. But now they are absolutely better than Pizza hut.හැබැයි කොලුවො, ඩොමිනෝස් එකේ පීසනං අන්තිම චොර...
නාන් රොටියක් උඩට සොසේජස් එකක් පෙති ගහල දාල වගේ...
එක පාරයි කාල තියෙන්නෙ ඒකෙන්ම එපාවුනා ඩොමිනෝස්...
Sauththu kema hambunth ewa gedara genth ballata denawa , honda kema kanawa ape patte fris rice ekkak dunna honadi aula sup keta dapu ekaබීම එකක් බොන එක, අයිස්ක්‍රීම් එකක් කන එකනම් අවුලක් නෑ. එත් බන් ඕකෙ පොලිමෙ ඉන්දලා මෙලො රහක් නැති බත් එකක් සෙට් වෙනව කියන්නෙ ආයි ඉතින් යකා නගිනවා. මම ඊයෙ දෙතුන් පාරක්ම ඇහුවා රෑට මොනහරි ගෙනන්නද කියලා. එපා කිව්වා. තැන් 2කින් එවයි කිව්වා. වැඩේ පරක්කු වෙන කොට ආයි ඇහුවා. කලින් උත්තරෙම තමා. නිකන් හිතපන්කො ෆුල් හොප්ස් තියන් ඉඳලා අන්තිමට කන්න බැරි එකක් සෙට් උනාම![]()
![]()
![]()
බීම එකක් බොන එක, අයිස්ක්‍රීම් එකක් කන එකනම් අවුලක් නෑ. එත් බන් ඕකෙ පොලිමෙ ඉන්දලා මෙලො රහක් නැති බත් එකක් සෙට් වෙනව කියන්නෙ ආයි ඉතින් යකා නගිනවා. මම ඊයෙ දෙතුන් පාරක්ම ඇහුවා රෑට මොනහරි ගෙනන්නද කියලා. එපා කිව්වා. තැන් 2කින් එවයි කිව්වා. වැඩේ පරක්කු වෙන කොට ආයි ඇහුවා. කලින් උත්තරෙම තමා. නිකන් හිතපන්කො ෆුල් හොප්ස් තියන් ඉඳලා අන්තිමට කන්න බැරි එකක් සෙට් උනාම
මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.
සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.
මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.
බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
අඩෝ එල කොල්ලෙක් නෙහ. ඉස්සර වෙසක් සතියෙම කන්නේ පිටින් හෙඩර එන්නෙම නැති තරම් කුඩු හදන්න පන්සලේ සෙට් උනාම හාමුදුරුවෝ ම කෑම දෙනවා නිදාගන්නෙත් පන්සලේ. ගෙදරින් ඇවිත් අහනවා කවදද ගෙදර එන්නේ කියලඅපි ඉස්සරනං යනව කොල්ලො එක්ක වෙසක් බලන්න, ඒ කාලෙනං කෑමට ගෙදර ඒමක් නෑ... කොහේ හරි සෙනග අඩු දන්සලකට සෙට් වෙලා රෑ වේල ශේප් කරගන්නව... ඒ කියන්නෙ, ඉස්සර වෙසක් බලන්න ගිහින් පුටාර් පාගල මහන්සි වුනාම ගිමන නිවාගන්න දන්සලකට සෙට් වෙනව.... ඒව ටාගට් කරගෙන යන්නෙ නෑ...
දැන්නං අවුරුදු 10කින් විතර දන්සලක් පැත්තෙවත් ගිහින් නෑ...
ගෙදරටනං මොනව හරි එනව හැම පාරම... ඊයෙ රෑත් නූඩ්ල්ස් පාර්සලයක් ආව...
දැන්නං දන්සල් කෑම, හෙන අමුතුම ත්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනව කියල මටනං හිතෙන්නෙ...
දන්සල් දෙන විදිහෙනං මට අවුලක් නෑ...
හැබැයි, ඒව ටාගට් කරගෙනම දුවන අමුතුම කෑදර ප්‍රජාවක් හැදිල තියෙනව කියල හිතෙනව...,
කූඩු, තොරන් බලන්න සෙනග නෑ... හැබැයි, දන්සල් ලඟින් පාරෙ යන්නවත් බැරි තරමට සෙනග...
හැබැයි කොලුවො, ඩොමිනෝස් එකේ පීසනං අන්තිම චොර...
නාන් රොටියක් උඩට සොසේජස් එකක් පෙති ගහල දාල වගේ...
එක පාරයි කාල තියෙන්නෙ ඒකෙන්ම එපාවුනා ඩොමිනෝස්...
සිඤ්ඤෝ = සිංගෝ =සගෝ
ගුරංපි සිඤ්ඤෝ = ගුරංපි සගෝ
![]()

මම දන්න කාන්තාවේ දෙන්නෙක් ඉන්නවා, අනිත් අය කන බොන පිගන් කෝප්ප වල කන්නෙ බොන්නේ නෑ, ගෙදර හදන ඒවා විතරයි කන්නේ, පිටින් කියලා කන්නේ පැකට් කරලා තියෙන ඒවා විතරයි, කන බොන තැනක දූවිලි එහෙම ඇවිස්සුනොත් ඒ කෑම විසික්කලා ආයේම වෙන එකක් බෙදා ගන්නවා... එහෙම හෙන ලයින් ඉන්නේ...මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.
සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.
මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.
බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
හම්ම...Not anymore. I had Domino's couple of years(7-8yrs) ago and it taste like shit. But now they are absolutely better than Pizza hut.
Tried their large bbq chicken (added extra chicken add-on for rs220) with bbq wings/garlic bread.
it's actually good. Dough not taste like thick bread which I hate on pizza hut. Good amount of meat which actually you can taste and not soggy when received.
I initially tried those last April from Kolonnawa outlet and 2 days ago we ordered from Kandy branch and both branches maintained quality.
පන්සලේ වෙසක් එකට, පොසොන් එකට ඉස්සර මොනව හරි තියෙනව...අඩෝ එල කොල්ලෙක් නෙහ. ඉස්සර වෙසක් සතියෙම කන්නේ පිටින් හෙඩර එන්නෙම නැති තරම් කුඩු හදන්න පන්සලේ සෙට් උනාම හාමුදුරුවෝ ම කෑම දෙනවා නිදාගන්නෙත් පන්සලේ. ගෙදරින් ඇවිත් අහනවා කවදද ගෙදර එන්නේ කියලඉස්සර බයිසිකල් කටුවක නැගල පාගනවා ඉතින් පෝලිම් අදාලම නැ කියට හරි කාල ඉක්මනට අනිත් දන්සලට යනවා . පට්ට අතල් කාලයක් . දැන් දන්සලට වදින්න යන්න එකෙක් හොයාගන්න නැ . ඔකොම ගැණු එක්ක ගෙවල් වලට වෙලා ඉන්නවා
![]()