මඤ්ඤොක්කා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    kasawa.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේක දැක්කම මතක් උනෙ

    මන් ඒ ලෙවල් ක්ලාස් ගියෙ කුරුනෙගල

    අපි ඉතින් සෙට් එක හිටිගමන් කට් කරල යනව රා බොන්න
    කුරුනෑගල රඹුක්කන පාරෙ කටුපිටිය කියන හරියෙ තියනව රා පොට් එකක්

    ඔක්කොම එන්නෙ හද්ද වයසක, රා බඩවක් තියන එවුන්. අපි විතරයි තරුන එවුන් ඉන්නෙ.

    බයිට් එකට තියෙන්නෙ මයියොක්ක , කොච්චි සම්බොල එහෙම තමා

    කිතුල් කෝප්පයක් 30යි, පොල් 20යි.

    පදමට ගහල එනවා ඉතින් කාලකන්නි සෙට් එක අපි :baffled: