mchnla australia vala idan air cargo karanna hodama price reasonable ma service eka mokakda ? 10 kg vitara box ekak danna
තැපෑලෙන් දාපන් කෝ කිලෝ 10 නම්![]()
කෝම ආවත් ටැක්ස් වෙනවetekota tax loku ganak vadida mchn ?
vitamins, supplement, adum tiyenne
කෝම ආවත් ටැක්ස් වෙනව. නැත්තම් අතේ ඒවන්න ඕනේ කාගේ හරි
thapalen dammama gaana wadi meeminno. 2x price. kilo 2ta wage adunam witharai laabaතැපෑලෙන් දාපන් කෝ කිලෝ 10 නම්![]()
ටැක්ස් එක ගැන අදහසක් නෑ . 10000 වැඩි බඩු ආවොත් ටැක්ස් කරනවා කියලා පොස්ට් එකෙන් කිව්වා. ගාන ඔයාම hscode බලලා හදාගන්න වෙයිloku tax ekak vadinawada mchn ? $450 vitara badu avot ?
ehema nattam hand carry karanan kenek hoyanne kohomada ? fb groups ehema tiyenawada?
loku tax ekak vadinawada mchn ? $450 vitara badu avot ?
ehema nattam hand carry karanan kenek hoyanne kohomada ? fb groups ehema tiyenawada?
https://www.facebook.com/tajtransportaus
meka thama best place eka. trico transco wikunan kanawa kalakanni
thapalen dammama gaana wadi meeminno. 2x price. kilo 2ta wage adunam witharai laaba
------ Post added on Oct 23, 2025 at 9:44 AM
ow 4-5 parak. munge thama labama and easyma. service eka hondaiube munge service eka use karala tiyenawada? kohomada experience eka ?
උඹ හිතුවද aus වල ලංකාවේ තැපෑල තියනවා කියලා. Auspost 1.5kg වගේ intrastate යවන්නන උනත් 20aud වගේ ගන්නවා boxතැපෑලෙන් දාපන් කෝ කිලෝ 10 නම්![]()
ow 4-5 parak. munge thama labama and easyma. service eka hondai
ඕනම රටල තැපෑලක් තියනවා ඒ ඕනම රටක කිලෝ 10 වගේ යවන්න පුලුවන් . පිනට කරන්න දං සැල් නෙමෙයි කියලත් දන්නවා . රට අස්සට එන ඒවා නිකං ගන්න දං සැලක් තැපෑලේ පවත්වාගෙන යන් නෑ කියලත් දන්නවාඋඹ හිතුවද aus වල ලංකාවේ තැපෑල තියනවා කියලා. Auspost 1.5kg වගේ intrastate යවන්නන උනත් 20aud වගේ ගන්නවා box
Electronics liquor yewwoth rule එකටම tax කරනවා කියලා අහලා තියෙනවා