මටත් මෙහෙම් වෙයිද?
කෙටියෙන්ම කියනවා නම් මේකයි සිද්දිය ...අපි දෙන්නගේ affair එකට අපේ ගෙදරින් විරුද්දයි ...හැබැයි කෙල්ලගේ pathen අවුලක් නැහැ ...මමවත් මගේ girl වත් ඔය ගුරුකම් විශ්වාස කරන්නේ නැහැ ..හැබැයි girl ගේ අම්මා මේවා ගොඩක් විශ්වාස කරනවා විතරක් නෙවෙයි දේවාල ගානේ හිටන් බඩ ගානවා ..මගේ girlge aiyage affair එකක් කඩන්නත් මොනවදෝ මන්ද ගුරුකම් අනන් මනං වගයක් කරලා තියෙනවා ...මට ඒ දවස් වල girl කිවුවා ..මට හොදටම තේරිලා තියෙන්නේ girlge අම්මා කැමති නැහැ මම affair එක break කරනවට (මට එහෙම උවමනාවකුත් නැහැ )..මේ පහු ගිය දවසක කෙල්ල මාර කතාවක් කිඋවා ...එයාලගේ අම්මා ආයේ කොහෙද මන්ද දේවාලෙක බඩ ගාලා (එහෙම යන්න හේතුව තමයි එයා හහිතන්නේ මම වෙනස් වෙලා කියලා ) ...කපුවා කියලලු මම වෙනස් වෙන්න හේතුව මගේ ගෙදර අය ගුරු කමක් කරලලු මට කෙල්ලව එපා වෙන්න ..කෙල්ල ඕවා විශ්වාස කරන්නෙත් නැහැ ..එත් ඕක අහපු වෙලේ ඉදන් මට පොඩි බයක් තියෙනවා බන් ...මොකද මම දන්නවනේ කෙල්ලගේ අම්ම අර aiyata කරපුව..ඒවගේ මොනවා හරි ගුරුකම් කරලා කෑම එකට දාලා ewaida කියල ..(කෙල්ල ගොඩක් වෙලාවට අපි මීට් වෙනකොට ගෙදර හදපුව කියල මොනවා හරි කමක් ගේනවා )...