මටත් හානි කළා D.I.G අනුර කියයි
]උත්ඝෝශකයෝ ගැටුමක් ඇතිකරන්න හැදුවා -රාජ්‍ය දේපල වලටත් හානි කළා D.I.G අනුර කියයි.
පසුගිය දා එක්සත් ජාතික පක්ෂය මගින් සංවිධානය කල විරෝධාතාවයේ දී කිසිම විරෝදතා කරුවෙකුට එකම බැටන් ප්‍රහාරයක් හෝ එල්ල් නොකළ බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
අනුර සේනානායක පවසනවා.මුල සිටම විරෝධතා කරුවන් පොලිස් නිලධාරීන් කුපිත කරමින් ප්‍රශ්නයක් ඇතිකිරීමට මාන බැලූ බවත් එජාප නායකයන් ගේ මුලිකම අරමුණ වුනේ පොලිස් නිලධාරීන් ලවා ප්‍රහාරයක් එල්ල කරවා ගැනීමයි වු නිසා ඔවුන් ඉතා ප්රකෝපකාරී ලෙස හැසිරෙමින් අපට වෙඩිතියපල්ලා ගහපල්ලා යනුවෙන් කෑගැසු බවත් ඔහු වැඩිදුරටත් මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් පවසා සිටියා.
කෙසේ වෙතත් තමත්ගේ පොලිස් කණ්ඩායම යොදාතිබූ මාර්ගභාධක පෙරලා දමා ගල් වරුසා එල්ල කරමින් අධි ආරක්ෂිත කලාපයට පිරිස ඇතුළු වීමට උත්සහ ගත් නිසා කදුළු ගැස් හා ජල ප්‍රහාරයක් එල්ල කරන්නට සිදුවු බව කී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා පිරිස එල්ල කළ ගල් මුල් ප්‍රහාර වලින් තමා ඇතුළු නිලධාරීන් 15කට තුවාල සිදුවූ බවද පවසනවා.එසේම විරෝධතාකරුවන් රථ වාහන හසිරවිමේ යෙදීසිටි නිරායුද පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අමානුෂිකව පහරදීම නිසා මේ වන විට රෝහල් ගතකර තිබෙනවා.
උපුටා ගත්තේ http://www.aluthnews.com/[/SIZE]

Last edited: