මටත් හිතෙනවා බන් ගිහිල්ල ආපහු එන්න

whooff

Member
Dec 23, 2008
3,121
55
0
~Hellven~
සහතික මොකටද මේක තමා ඇත්ත..එකනෙ මෙ විබාහගෙට මාසයක් තිබිලත් තාම මන් EK ..හිහි..
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
whooff said:
සහතික මොකටද මේක තමා ඇත්ත..එකනෙ මෙ විබාහගෙට මාසයක් තිබිලත් තාම මන් EK ..හිහි..
හි හි තමා මල්ලි..අපිත් තියන වැඩ ඔක්කෝම පාඩු කරන් මේකෙ :P :rofl:
 

whooff

Member
Dec 23, 2008
3,121
55
0
~Hellven~
amila_90210 said:
හි හි තමා මල්ලි..අපිත් තියන වැඩ ඔක්කෝම පාඩු කරන් මේකෙ :P :rofl:

කියල වැඩක් නැත්තෙ නැ අයියා..අනේ මන්දා EK වශි බන්දනය..:rofl:
 

Octa HeliX

Member
Feb 1, 2009
10,275
107
0
කවුද දන්නෙ
whooff said:
සහතික මොකටද මේක තමා ඇත්ත..එකනෙ මෙ විබාහගෙට මාසයක් තිබිලත් තාම මන් EK ..හිහි..


හිකිස්!!!

මරු මරු!!!

මමත් ඔය බෝට්‍ටුවෙම තමයි!!!
:D :D :D
 

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    podi hethuwakata mulu EK ekatama ahenna ka gahala, Thread dala, anithima post eka kiyala post 100k withara dala gihin aye ena eka nam charterma cha....
    mata net enan bari kaleta gihin thiyenawa
    eth ratatama kagahuweth na yanakota, aye enakota kagahagena aweth na

    ka gahagena ena ekai yana ekai nam gonkama..........
    sadahatama yannama yanawanam onna kiyala giyata kamak na ithin
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගො‍ඩා‍ක්‍ හො‍ඳ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ක්‍ ම‍ච‍ං‍
    ම‍ට‍ත්‍ ඔ‍හො‍ම‍ එ‍ල‍කි‍රි‍ මෙ‍ම්‍බර් කෙ‍නෙ‍ක්ව ම‍ත‍ක්‍ වෙ‍න‍ව‍
    ඒ කාලෙ ඉඳන්ම සයිට් එක ලොකු සේවයක් කරපු නිහඬ චරිතයක්
    පොඩි අතපසු වීමක් නිසා හොඳටම බැනුම් අහපු:(
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සහතික ඇත්ත ර‍ජෝ උ‍‍‍ෙඕ කටේ රත්තරන් පාට 5 කාසියක් දාන්න වටිනව ඇත්තමයි :)
     

    --dimandi--

    Member
    Jan 15, 2009
    2,390
    17
    0
    මටත් හිතෙනවා බන් ගිහිල්ල ආපහු එන්න :rolleyes:

    එළ වැඩක්නෙ මාර පබ්ලි සිටියක් ලැබෙන්නේ:P

    හැබැයි මට නම් එහෙම මොනවා වුණත් කරන්න බැහැ

    උදාහරණයක් ලෙස කියනවානම්

    අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නවා

    ඉන්නකොට පොඩි පොඩි වලි යනවා:baffled:

    එක පාරක් මට තද වෙලා ගෙදරින් ගිහිල්ලා යාලුවෙක් ගේ ගෙදර හිටියා

    ඒහේ ඉන්න හැම වේලාවේම මට ගෙදර මතක් වෙනවා

    ඉතින් එක දවසින් ආපහු ආවා

    මගේ දෙවැනි ජීවිතය කියන්නේ එලකිරි

    ඒක දාලා යන්න බැහැ කොච්චර වලි ගියත්
    ගෙදර වගේ තමයි

    කොම්පියුටර් එකට් කෙලවුණොත් හරි එඩිඑස්එල් බිල ගෙවා ගන්න බැරිවුණ දවසට හැරෙන්න

    තවත් උදාහරණයක් කියන්නම්

    සාමාන්‍යයෙන් මිනිසෙක්ට සමාජය පිලිගැනීමක තියෙනවානේ

    ඊට වඩා පිලිගැනීමක් තියෙනවා එයා පූජකයෙක් වුණොත්

    එයාට තියෙන පිලි ගැනීම වැඩි වෙනවා

    හැබැයි එයා ඒක අතහැරලා ආපහු සිවිල් ජීවිතයට ආපහු ආවොත්

    එයාට මිනිසෙක් වශයෙන් තිබිබ පිලි ගැනීමත නැති වෙනවා

    විහිලුවක් බවට පත් වෙනවා එයා

    හුගක් වෙලාවට

    එයාට හුගක් මහන්සි වෙනවා ආපහු තමන්ගේ තැන ලබා ගන්න

    ඒක දැන් අත්විදින මෙම්බර්ස්ලා එලකිරි එකේ ඉන්නවා

    පොඩි වරදක් වුණත් පැලෙන්න බැණුම් අහන:baffled:

    ඒක හින්දා මම කියන්නේ කාට වුණත් කියන්නේ මොනවා හරි දෙයක් කරනවානම්

    දෙතුන් පාරක් හිතලා කරන්න



    100% truth
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)

    හිකිස්!!!

    මරු මරු!!!

    මමත් ඔය බෝට්‍ටුවෙම තමයි!!!
    :D :D :D

    උඹව නම් කියලා හදන්න බෑ.....................:growl::growl: මට බොරුවට කිවුවා නේද ඔන්ලයින් හිටියට පාඩම් කරනවා කියලා....................:frown::frown: හිටු අම්මාට කියන්න................:growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ගො‍ඩා‍ක්‍ හො‍ඳ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ක්‍ ම‍ච‍ං‍
    ම‍ට‍ත්‍ ඔ‍හො‍ම‍ එ‍ල‍කි‍රි‍ මෙ‍ම්‍බර් කෙ‍නෙ‍ක්ව ම‍ත‍ක්‍ වෙ‍න‍ව‍
    ඒ කාලෙ ඉඳන්ම සයිට් එක ලොකු සේවයක් කරපු නිහඬ චරිතයක්
    පොඩි අතපසු වීමක් නිසා හොඳටම බැනුම් අහපු:(

    කවුද දෙයියනේ ඒ.............:shocked::shocked: මෙතන කියන්න බැරි නම් PM පොජ්ජක් එවුවා නම් බලන්න.........!! :):)
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ගො‍ඩා‍ක්‍ හො‍ඳ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ක්‍ ම‍ච‍ං‍
    ම‍ට‍ත්‍ ඔ‍හො‍ම‍ එ‍ල‍කි‍රි‍ මෙ‍ම්‍බර් කෙ‍නෙ‍ක්ව ම‍ත‍ක්‍ වෙ‍න‍ව‍
    ඒ කාලෙ ඉඳන්ම සයිට් එක ලොකු සේවයක් කරපු නිහඬ චරිතයක්
    පොඩි අතපසු වීමක් නිසා හොඳටම බැනුම් අහපු:(

    Man hithana eka wenna one. Paw ban...:(
    Uge Thread ekath den weda ne...:(:oo:
     

    bandula

    Member
    Aug 16, 2006
    1,976
    9
    0
    63
    යනවා නම් අනේ මං අරන්
    යන තැනකට යන්න රත්තරන්:lol::lol::lol::lol:
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    aniwa.....

    woman1.jpg