හි හි තමා මල්ලි..අපිත් තියන වැඩ ඔක්කෝම පාඩු කරන් මේකෙwhooff said:සහතික මොකටද මේක තමා ඇත්ත..එකනෙ මෙ විබාහගෙට මාසයක් තිබිලත් තාම මන් EK ..හිහි..

amila_90210 said:හි හි තමා මල්ලි..අපිත් තියන වැඩ ඔක්කෝම පාඩු කරන් මේකෙ![]()
![]()

whooff said:සහතික මොකටද මේක තමා ඇත්ත..එකනෙ මෙ විබාහගෙට මාසයක් තිබිලත් තාම මන් EK ..හිහි..

සහතික ඇත්ත රජෝ උෙඕ කටේ රත්තරන් පාට 5 කාසියක් දාන්න වටිනව ඇත්තමයි![]()


මටත් හිතෙනවා බන් ගිහිල්ල ආපහු එන්න![]()
එළ වැඩක්නෙ මාර පබ්ලි සිටියක් ලැබෙන්නේ
හැබැයි මට නම් එහෙම මොනවා වුණත් කරන්න බැහැ
උදාහරණයක් ලෙස කියනවානම්
අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නවා
ඉන්නකොට පොඩි පොඩි වලි යනවා![]()
එක පාරක් මට තද වෙලා ගෙදරින් ගිහිල්ලා යාලුවෙක් ගේ ගෙදර හිටියා
ඒහේ ඉන්න හැම වේලාවේම මට ගෙදර මතක් වෙනවා
ඉතින් එක දවසින් ආපහු ආවා
මගේ දෙවැනි ජීවිතය කියන්නේ එලකිරි
ඒක දාලා යන්න බැහැ කොච්චර වලි ගියත්
ගෙදර වගේ තමයි
කොම්පියුටර් එකට් කෙලවුණොත් හරි එඩිඑස්එල් බිල ගෙවා ගන්න බැරිවුණ දවසට හැරෙන්න
තවත් උදාහරණයක් කියන්නම්
සාමාන්‍යයෙන් මිනිසෙක්ට සමාජය පිලිගැනීමක තියෙනවානේ
ඊට වඩා පිලිගැනීමක් තියෙනවා එයා පූජකයෙක් වුණොත්
එයාට තියෙන පිලි ගැනීම වැඩි වෙනවා
හැබැයි එයා ඒක අතහැරලා ආපහු සිවිල් ජීවිතයට ආපහු ආවොත්
එයාට මිනිසෙක් වශයෙන් තිබිබ පිලි ගැනීමත නැති වෙනවා
විහිලුවක් බවට පත් වෙනවා එයා
හුගක් වෙලාවට
එයාට හුගක් මහන්සි වෙනවා ආපහු තමන්ගේ තැන ලබා ගන්න
ඒක දැන් අත්විදින මෙම්බර්ස්ලා එලකිරි එකේ ඉන්නවා
පොඩි වරදක් වුණත් පැලෙන්න බැණුම් අහන![]()
ඒක හින්දා මම කියන්නේ කාට වුණත් කියන්නේ මොනවා හරි දෙයක් කරනවානම්
දෙතුන් පාරක් හිතලා කරන්න
හිකිස්!!!
මරු මරු!!!
මමත් ඔය බෝට්ටුවෙම තමයි!!!![]()
![]()
![]()

මට බොරුවට කිවුවා නේද ඔන්ලයින් හිටියට පාඩම් කරනවා කියලා....................
හිටු අම්මාට කියන්න................

ගොඩාක් හොඳ ත්‍රෙඩ් එකක් මචං
මටත් ඔහොම එලකිරි මෙම්බර් කෙනෙක්ව මතක් වෙනව
ඒ කාලෙ ඉඳන්ම සයිට් එක ලොකු සේවයක් කරපු නිහඬ චරිතයක්
පොඩි අතපසු වීමක් නිසා හොඳටම බැනුම් අහපු![]()

මෙතන කියන්න බැරි නම් PM පොජ්ජක් එවුවා නම් බලන්න.........!! 

ගොඩාක් හොඳ ත්‍රෙඩ් එකක් මචං
මටත් ඔහොම එලකිරි මෙම්බර් කෙනෙක්ව මතක් වෙනව
ඒ කාලෙ ඉඳන්ම සයිට් එක ලොකු සේවයක් කරපු නිහඬ චරිතයක්
පොඩි අතපසු වීමක් නිසා හොඳටම බැනුම් අහපු![]()


