මටත් හිතෙනවා බන් දැන්නම් ලංකාවෙන් ගියානම් හොඳයි කියලා 🥴🥴
tharakaf Well-known member Oct 19, 2020 36,661 75,728 113 Jan 22, 2026 #1 Reactions: KDH, Naughty_kiththa, voslbentota and 10 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,470 36,419 113 මැදමහනුවර Jan 22, 2026 #2 මොකද්ද ඉතින් තොට තියන අවුල ඌ අරන් ගියේ නෑ බන් උඹෙ පවුල රට යනවනම් කපපන් උඹෙ රැවුල රෑ තිස්සෙ ත්රෙඩ් දාන උඹයි මහ වවුල Reactions: Candid-B, shameera89, Absolute Zero and 10 others
මොකද්ද ඉතින් තොට තියන අවුල ඌ අරන් ගියේ නෑ බන් උඹෙ පවුල රට යනවනම් කපපන් උඹෙ රැවුල රෑ තිස්සෙ ත්රෙඩ් දාන උඹයි මහ වවුල
shameera89 Well-known member Jun 26, 2013 16,385 12,663 113 Piliyandala Jan 22, 2026 #3 අපි දාන්නේ කන්නෙට එක ගීයයි... ඒ ගියා අද්විතීයයි අමරනීයයි... Reactions: Absolute Zero, JanithLK, RottenCOLT and 2 others
L Lion-0 Well-known member Dec 22, 2025 492 496 63 Jan 22, 2026 #4 හැම රටකම ඉන්නනවා හාල් පාරුවෝ සෙට් එකක් ඉතින්
CustomerSupport Well-known member Mar 21, 2016 2,424 1,554 113 Jan 22, 2026 #6 Me Ara bike accident eke ekak da?
Candid-B Well-known member Apr 25, 2019 35,405 1 62,040 113 Mother Earth Jan 22, 2026 #7 "අපිව දාලා ඔයා යන්නේ රෑ ගේ මැද සාලේ " ඌ ඒක මිනිය සාලේ තියෙනකොට කියන්න පාඩම් කරපු එකක් ද කොහෙද. වැළලුවට පස්සේ කියන්නේ. ගොං හැත්ත. Reactions: shenat and clumsyhulk
"අපිව දාලා ඔයා යන්නේ රෑ ගේ මැද සාලේ " ඌ ඒක මිනිය සාලේ තියෙනකොට කියන්න පාඩම් කරපු එකක් ද කොහෙද. වැළලුවට පස්සේ කියන්නේ. ගොං හැත්ත.
A AEG Well-known member Jul 5, 2012 3,528 6,399 113 Jan 22, 2026 #9 Me HTTP lath ekka ne jiwath wenna wenne issarahata samaje.
Inigo Montoya Well-known member Nov 15, 2025 7,886 15,217 113 35 Spain Jan 22, 2026 #10 එක උගේ දුක පිට කරපු විදිය බන්. ඔහොම තමයි ඒවා. මිනිස්සු අමුතු දේවල් කරනවා. Reactions: nevermindNevergiveup
M mr.Z Well-known member Jan 18, 2015 1,528 915 113 Jan 22, 2026 #11 ගෙදර කවුරුත් හිටියෙ නැද්ද බන් මුට කනට එකක් දෙන්න
A.L.I.E.N Well-known member Dec 9, 2018 564 547 93 8 Andromeda I Jan 22, 2026 #12 Mage manike..... Reactions: Candid-B
lilman Well-known member May 10, 2009 41,186 54,948 113 Colombo Jan 22, 2026 #13 අඩෝ තට්ටයො පාන්සකූලෙට ඇවිත් සිංහල රැප් කලොත් කොහොමද නෙහ් ?? Reactions: Absolute Zero and Lion-0
Candid-B Well-known member Apr 25, 2019 35,405 1 62,040 113 Mother Earth Jan 22, 2026 #14 A.L.I.E.N said: Mage manike..... Click to expand... 🏳
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,805 113 Jan 22, 2026 #15 nevermindNevergiveup said: මොකද්ද ඉතින් තොට තියන අවුල ඌ අරන් ගියේ නෑ බන් උඹෙ පවුල රට යනවනම් කපපන් උඹෙ රැවුල රෑ තිස්සෙ ත්රෙඩ් දාන උඹයි මහ වවුල Click to expand... යකඩ හීන කරුවන්ගේ ගීත ද? Reactions: Phone Hora
nevermindNevergiveup said: මොකද්ද ඉතින් තොට තියන අවුල ඌ අරන් ගියේ නෑ බන් උඹෙ පවුල රට යනවනම් කපපන් උඹෙ රැවුල රෑ තිස්සෙ ත්රෙඩ් දාන උඹයි මහ වවුල Click to expand... යකඩ හීන කරුවන්ගේ ගීත ද?
KDH Well-known member Jul 4, 2014 18,475 8,665 113 රූකඩ රාජ්ජේ Jan 22, 2026 #17 ozykolla said: Click to expand... ආප්ප වේසියෝ .. ADB සභාපති හම්බුනේ ඕක තමයි හොරිනි වේසි