මටත් හිතෙනවා බන් දැන්නම් ලංකාවෙන් ගියානම් හොඳයි කියලා 🥴🥴

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    හැම රටකම ඉන්නනවා හාල් පාරුවෝ සෙට් එකක් ඉතින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,040
    113
    Mother Earth
    "අපිව දාලා ඔයා යන්නේ රෑ ගේ මැද සාලේ " ඌ ඒක මිනිය සාලේ තියෙනකොට කියන්න පාඩම් කරපු එකක් ද කොහෙද. වැළලුවට පස්සේ කියන්නේ. ගොං හැත්ත. 🤷🏻‍♂️
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,528
    915
    113
    ගෙදර කවුරුත් හිටියෙ නැද්ද බන් මුට කනට එකක් දෙන්න
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මොකද්ද ඉතින් තොට තියන අවුල
    ඌ අරන් ගියේ නෑ බන් උඹෙ පවුල
    රට යනවනම් කපපන් උඹෙ රැවුල
    රෑ තිස්සෙ ත්‍රෙඩ් දාන උඹයි මහ වවුල

    cat-funny.gif



    යකඩ හීන කරුවන්ගේ ගීත ද?
     
    • Haha
    Reactions: Phone Hora