මටත් හොරා තවත් හිතක් පතනවාද.....
මගේ වෙලා මගේ ලගින් හිදිමින් තනි රකිනවාද....
ඒ ආදරබර ලෝකයෙ හැමදා රජ කරනවාද........
ඇස් පිය වන තුරු හිදිමින් මගෙන් දුරක ඇදෙනවාද...
රෑ තුන්යම මටත් හොරා තවත් හිතක් පතනවාද.....
මගෙ දෙසවන් රැයක් පුරා ඔබේ හඩින් පුරවාගෙන...
සිනාසුනා මට මතකයි ආදර බස් තෙපලාගෙන...
ඒ ආලය පෑල දොරින් පිටවී ඇත තටු අරගෙන...
අළුත් අංකයක් ඇවිදින් ඔබේ පැරණි දුරකථනෙට..

එක් රැස් වූ සැක සංකා හද කොනකින් සගවාගෙන....
මා ඉන්නම් හැමදාටම නෙතු කදුලැල් පුරවාගෙන.....
මා පසුකර ඔහු සමගින් මගෙ මාවත උදුරාගෙන.....
ඔබ යයිනම් කෙලසද මං ඉන්නේ තව ඉවසාගෙන......

රෑ තුන්යම මටත් හොරා තවත් මලක් කඩනවාද....

Last edited: