මටත් VIP කෙනෙක් වෙන්න ඕනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මටත් VIP කෙනෙක් වෙන්න ඕනේ

    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ VIP කෙනෙක් වෙන්න අඩුම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න ඕනේ කියලා.එහෙම නැතුව කොහොමද බන් VIP කෙනෙක් වෙන්නේ :confused:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Rent aekata Jeep aekai , CAR aekai argena VIP light hi karala , threwheel aelawana mallila 2tun denek ta sudu shirt aekata kalsima dala spathtu demhama ubath VIP thama.

    pare yanakota mole nethi widiyata palayan...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Rent aekata Jeep aekai , CAR aekai argena VIP light hi karala , threwheel aelawana mallila 2tun denek ta sudu shirt aekata kalsima dala spathtu demhama ubath VIP thama.

    pare yanakota mole nethi widiyata palayan...

    E witharak madi, umba yanakota wahana kanuwata daala ain karanne nathi ewunge homba thalannath one. :yes:
     
    එතකොට උන්ට මොකුත් විශේෂ ID කාර්ඩ් එකක් එහෙම නැද්ද. පෙන්නපුවම පොලිස් කාරයෝ සැලියුට් ගහන විදිහේ එකක්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඕක හිතින් මවාගෙන යන එකක් මිසක් කව්රුත් දෙන එකක් නෙවේ නේ :oo:

    එහෙම වෙන්න බෑ බන්. එතකොට කොහොමද උන්ට ඕනේ විදිහට පාරේ Traffic Lights වැඩ කරන්නේ
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    පාරේ යනකොට වාහනේ දකුණු පැත්තෙන් අරන් පලයං
    පර්සි එක්කයි ගෝටයිම්ඹර එක්කයි සෙල්පියක් ගහලා පේස් බුහ්ක් දාපං
    ඒ ඇති
    :rolleyes:

    සැයු:-
    පොනිලා එක්කනම් සෙල්පි ගහලා වැඩක් නෑ. එතකොට චොර
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    පාරේ යනකොට වාහනේ දකුණු පැත්තෙන් අරන් පලයං
    පර්සි එක්කයි ගෝටයිම්ඹර එක්කයි සෙල්පියක් ගහලා පේස් බුහ්ක් දාපං
    ඒ ඇති
    :rolleyes:

    සැයු:-
    පොනිලා එක්කනම් සෙල්පි ගහලා වැඩක් නෑ. එතකොට චොර

    :rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Rent aekata Jeep aekai , CAR aekai argena VIP light hi karala , threwheel aelawana mallila 2tun denek ta sudu shirt aekata kalsima dala spathtu demhama ubath VIP thama.

    pare yanakota mole nethi widiyata palayan...

    :yes::yes:

    mamat gihin rent ekata defender ekay jeep ekay aran
    rent ekatama agapatha thiyena miharak 4,5 aran
    lord pakeer wage yanna ona ape patte aun baya wenna :yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පාරේ යනකොට වාහනේ දකුණු පැත්තෙන් අරන් පලයං
    පර්සි එක්කයි ගෝටයිම්ඹර එක්කයි සෙල්පියක් ගහලා පේස් බුහ්ක් දාපං
    ඒ ඇති
    :rolleyes:

    සැයු:-
    පොනිලා එක්කනම් සෙල්පි ගහලා වැඩක් නෑ. එතකොට චොර

    This :yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    :yes::yes:

    mamat gihin rent ekata defender ekay jeep ekay aran
    rent ekatama agapatha thiyena miharak 4,5 aran
    lord pakeer wage yanna ona ape patte aun baya wenna :yes::yes:

    Boru police uniform ekak andala boru police karayekuth gaththanam hari. vahanen bahiddi salute karanna :D