මටනම් අවුලක් නෑ...

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මටනම් අවුලක් නෑ...

    මටනම් දෙමෙලුන්ට උතුරයි නැගෙනහිරයි ලියලා දුන්නට කිසි වැරද්දක් නෑ....මට තියන එකම දුක අවුරුදු 30ක් යුද්ද කරලා...මැරිච්ච සිංහල හමුදා සාමාජිකයින් සහ අබාධිත අය ගැනයි..බෝම්බ වලින් මැරිච්ච සිවිල් ජනතාව ගැනයි ...මේ ගැටලුව විසදන්න වෙන විදිහක් නෑ....මගේ මතේ අනුව දෙමෙල්ලුන්ට ඔය කෑල්ල දුන්නට වැරද්දක් නෑ ..මට දුක දිවිපිදු ය ගැන විථරෛඉ..මන් මගේ මතේ කිව්වේ....රේප් කපන්න එපා...
     
    • Like
    Reactions: Ultron

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    12631350_957580030994251_2184750183792757918_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    uthuru nagena hira dekama ban..ethakota unui unui eka beraganine ban..:angry::angry: anika demelluth danaganna ona thambiyata merata giyoth demalatai apitai dennatama ratak nati wenawa kiyala..:angry:

    එතකොට වැල්ලවත්ත? දෙහිවල?
    ඒවත් දෙනවද?

    උතුරට ඕක දුන්නම වැල්ලවත්තෙ දෙමළුන්ගෙත් ප්‍රශ්ණ විසඳෙනවද බන්?

    අනික කියපන් බන් දෙමළුන්ට උන් දෙමළ වීම නිසාම සිදුවෙලා තියෙන ප්‍රශ්නෙ?

    ලයිට් දෙන්නෙ නැද්ද?
    ටෙලිෆෝන් ගන්න ගිහාම වෙයිටින් ලිස්ට් එකේ යටට දානවද?

    ජොබ් ඉන්ටවිව් වලදී දෙමළ කියල කපනවද?

    රජයේ ආයතන වල ෆෝම් ප්‍රින්ට් කරල තියෙන්නෙ සිංහලෙන් විතරද?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uthuru nagena hira dekama ban..ethakota unui unui eka beraganine ban..:angry::angry: anika demelluth danaganna ona thambiyata merata giyoth demalatai apitai dennatama ratak nati wenawa kiyala..:angry:

    uba dannawada uthuru nagenahira denawa kiyanne rate sea area eken 2/3 nathi wenawa.
    e wagema ithuru tikath nikanma nathi wenawa.api wenne muhudata paninna thamai.
    tharaha wenna epa machan mehema kiyanawata
    uba wage aya athithe hitiyanam adata apita jiwath wenna ratak ithuru wenne naha
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    location eka Uk dagena rata bedenawata kamak ne lu. 27000k merune ratata thiyena adare hinda. ammapa tho wage parayek. lankawe inna upan maw bimata adare karana minissu ohoma kiyanawa thiya hithannawath kemathi ne. nikan gon talk denna epa. ekiya ratak ethule visadumak gena ekai hari. uba wage paragethi kalu suddo gena kiyanna deyak ne.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    එතකොට වැල්ලවත්ත? දෙහිවල?
    ඒවත් දෙනවද?

    උතුරට ඕක දුන්නම වැල්ලවත්තෙ දෙමළුන්ගෙත් ප්‍රශ්ණ විසඳෙනවද බන්?

    අනික කියපන් බන් දෙමළුන්ට උන් දෙමළ වීම නිසාම සිදුවෙලා තියෙන ප්‍රශ්නෙ?

    ලයිට් දෙන්නෙ නැද්ද?
    ටෙලිෆෝන් ගන්න ගිහාම වෙයිටින් ලිස්ට් එකේ යටට දානවද?

    ජොබ් ඉන්ටවිව් වලදී දෙමළ කියල කපනවද?

    රජයේ ආයතන වල ෆෝම් ප්‍රින්ට් කරල තියෙන්නෙ සිංහලෙන් විතරද?

    wallawatte dehiwela inneth jaffna unma tama..unuth setta pochchiwei uthurata uthura dunnama...nattam elawala daanawa..indiwe tambina pakisthaneta elewwa wage..
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    uba dannawada uthuru nagenahira denawa kiyanne rate sea area eken 2/3 nathi wenawa.
    e wagema ithuru tikath nikanma nathi wenawa.api wenne muhudata paninna thamai.
    tharaha wenna epa machan mehema kiyanawata
    uba wage aya athithe hitiyanam adata apita jiwath wenna ratak ithuru wenne naha

    location eka Uk dagena rata bedenawata kamak ne lu. 27000k merune ratata thiyena adare hinda. ammapa tho wage parayek. lankawe inna upan maw bimata adare karana minissu ohoma kiyanawa thiya hithannawath kemathi ne. nikan gon talk denna epa. ekiya ratak ethule visadumak gena ekai hari. uba wage paragethi kalu suddo gena kiyanna deyak ne.

    ow me prashne wisadanna sahena kapakirimak kerenna ona....:yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹට තේරෙන්නෙ නැද්ද මේ පොන්න ආණ්ඩුව ආවට පස්සෙ තමයි ඔක්කොම ක්ඉයල?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,013
    113
    දෙමෙල්ලු ටික මුහුදෙන් එහාට තල්ලු කරල ජය ලලිතට දෙන්ඩ ඕනේ.හම්බයෝ ගොඩ පකිස්ටාන් අරාබි පටවන්ඩ ඕනේ.....
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    විසඳන්න තියෙන ප්රශ්නෙ පැහැදිළිව කියපන් බලන්න

    lankawe sinhala jathiya kiyana widihata demalai tambiyayi inna kamati na..eka tama prashen..:yes::yes: oka yudden wisadanna bari una...yuddayak widihata dinnata unge hite tiyana eka paraddanna bari una...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    දෙමෙල්ලු ටික මුහුදෙන් එහාට තල්ලු කරල ජය ලලිතට දෙන්ඩ ඕනේ.හම්බයෝ ගොඩ පකිස්ටාන් අරාබි පටවන්ඩ ඕනේ.....

    :eek::eek:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    lankawe sinhala jathiya kiyana widihata demalai tambiyayi inna kamati na..eka tama prashen..:yes::yes: oka yudden wisadanna bari una...yuddayak widihata dinnata unge hite tiyana eka paraddanna bari una...

    සිංහල ජාතිය කියන විදිහට ඉන්නව කියන්නෙ මොකක්ද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    eka itin ungen ahanna ona..kamai nane un ape padeta natanna..

    පැහැදිළි මදි.
    මම නැවත අහනව. දෙමළ මිනිහෙක් උපතින් දෙමළ වීම නිසාම හා නිසාම පමණක් ඔවුනට වී ඇති අසාධාටණය කුමක්ද?

    ජලය? විදුලිය? රැකියා? අධ්‍යාපනය? චන්ද බලය? සවුඛ්‍යය?
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    පැහැදිළි මදි.
    මම නැවත අහනව. දෙමළ මිනිහෙක් උපතින් දෙමළ වීම නිසාම හා නිසාම පමණක් ඔවුනට වී ඇති අසාධාටණය කුමක්ද?

    ජලය? විදුලිය? රැකියා? අධ්‍යාපනය? චන්ද බලය? සවුඛ්‍යය?

    itin eka demellungen ahapan....unta api ekka inna bahalune...:yes:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    එතකොට වැල්ලවත්ත? දෙහිවල?
    ඒවත් දෙනවද?

    උතුරට ඕක දුන්නම වැල්ලවත්තෙ දෙමළුන්ගෙත් ප්‍රශ්ණ විසඳෙනවද බන්?

    අනික කියපන් බන් දෙමළුන්ට උන් දෙමළ වීම නිසාම සිදුවෙලා තියෙන ප්‍රශ්නෙ?

    ලයිට් දෙන්නෙ නැද්ද?
    ටෙලිෆෝන් ගන්න ගිහාම වෙයිටින් ලිස්ට් එකේ යටට දානවද?

    ජොබ් ඉන්ටවිව් වලදී දෙමළ කියල කපනවද?

    රජයේ ආයතන වල ෆෝම් ප්‍රින්ට් කරල තියෙන්නෙ සිංහලෙන් විතරද?

    Machang dan tika tika sinhalayata thamai bang prashna athi wegena enne. Meka demalatama giya rata kiyalane sama harak hithanne. :angry::angry::angry: