මටනම් දැන් ටිකක් බයයි වගේ..😳😳😳

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඒ කාලේ තිබ්බේ නිධන්.. දැන් ආයි ඒ යුගයට යන්න වෙන හැඩයි..බහිරවයෝ බිසී වෙයි..:oo:

    නිධන් = saving. But not investing.

    රාවණාගේ කාලෙ බැංකු තිබුනේ නෑ මයේ පුතේ

    ඉස්සර බෞද්දයෝ කරේ වටින දේවල් පොලව යට වළලන එක තමයි. 😁
    ------ Post added on Jun 28, 2023 at 6:20 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රුපියල් අරගෙන ගොඩ ගහගත්තත් කෙලවෙනවා යකූ 😄

    වෙන ඇසට් එකකට මාරු කරගත්තොත් මිසක්
     
    • Like
    Reactions: Kumbhakarna22

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බිට්කොයින් ගනින්

    ඇමරිකන් චාර්ල්ස් ඇන්ඩ් ස්වාබ් බිට්කොයින් ට්‍රෙඩින් පටන් ගත්තා
    ආයෙ හොන්කොන් එච්-එස්-බි-සි ඒකෙ බිට්කොයින් ටෙරෙඩින් පටන් ගත්තා!
     
    • Like
    Reactions: Kumbhakarna22

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,949
    827
    113
    29
    Gampaha
    1687959243110.png
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    aniwa lapayyanm koreawata hari aussie wage rata harak inna tanakata pani
    ලංකාවට සලකන දේශපාලකයන්ට මිනිස්සු සලකනවා.. ඒවා පැනමා පේපර්ස් රාජපක්ෂලා වගේ සීන් නෙමේ..