ඒ කාලේ තිබ්බේ නිධන්.. දැන් ආයි ඒ යුගයට යන්න වෙන හැඩයි..බහිරවයෝ බිසී වෙයි..![]()
නිධන් = saving. But not investing.
රාවණාගේ කාලෙ බැංකු තිබුනේ නෑ මයේ පුතේ
ඉස්සර බෞද්දයෝ කරේ වටින දේවල් පොලව යට වළලන එක තමයි.
------ Post added on Jun 28, 2023 at 6:20 PM
ඒ කාලේ තිබ්බේ නිධන්.. දැන් ආයි ඒ යුගයට යන්න වෙන හැඩයි..බහිරවයෝ බිසී වෙයි..![]()
රාවණාගේ කාලෙ බැංකු තිබුනේ නෑ මයේ පුතේ
Mewwane commentsApita loku assets na.. jeppanta nikan serama hambenawa.. unp puuttuonta hora kala assets tiyenawa..
ලංකාවට සලකන දේශපාලකයන්ට මිනිස්සු සලකනවා.. ඒවා පැනමා පේපර්ස් රාජපක්ෂලා වගේ සීන් නෙමේ..aniwa lapayyanm koreawata hari aussie wage rata harak inna tanakata pani