සුද්දගේ බොරු අවිද්‍යාත්මක කැලැන්ඩරය පස්සේ ගිය වහල් රැල අපිට වෙසක් පොයත් නැති කරලා..මොකද ඒකට හේතුව සුද්දගේ කැලැන්ඩර මාසේක පෝයවල් 2ක් වැටුනම දෙවෙනි එක අධි පෝයක් කියලා ඕල්කට් බෞද්ධයෝ වෙන් කරන නිසා.මේක සම්පූර්ණයෙන්ම බෞද්ධ විරෝදියි.ඒවගේම මේවා කරන උන් මහා පාපකර්මයක් කරගන්නේ.මේ විකෘතිය නිවැරදි කරන්න අද උනත් පුලුවන්..
විකිපීඩියා වෙතින්
සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි. සිංහල මාස සඳෙහි තිථියට අනුව පොහොය ලැබීම සහ පොහොය ගෙවීම ලෙස චන්ද්‍ර මාස පිරීමෙන් සකසයි .අමාවක දින සිට ගැණෙන පළමු දිනයේ සිට ගණනය කෙරේ . අමාවක දින යනු සඳ නොපෙනෙන දිනයයි. එයින් පැමිණෙන පළමු දිනයේ සිට සඳ පිරෙන කාලය පුර පක්ෂයයි. පෑළවිය යනු චන්ද්‍රයාගේ කුඩා තීරුවක් පමණක් පෙනෙන දිනයයි. එමෙන්ම දින 30 ඇතුලත පුර පක්ෂයෙන් දෙකක්ද අව පක්ෂයෙන් දෙකක්ද ලෙස පොහොය හතරක් යෙදේ. මෙය "සතර පෝය" ලෙස හැදින්වේ. එනම් "පුර අටවක", "පුර පසළොස්වක","අව අටවක" සහ "අව අමාවක" ලෙසයි.

චන්ද්‍ර මාස ක්‍රමය