මටනම් හොදටෝම සැකයි අද වෙසක්ද කියලා....

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සුද්දගේ බොරු අවිද්යාත්මක කැලැන්ඩරය පස්සේ ගිය වහල් රැල අපිට වෙසක් පොයත් නැති කරලා..මොකද ඒකට හේතුව සුද්දගේ කැලැන්ඩර මාසේක පෝයවල් 2ක් වැටුනම දෙවෙනි එක අධි පෝයක් කියලා ඕල්කට් බෞද්ධයෝ වෙන් කරන නිසා.මේක සම්පූර්ණයෙන්ම බෞද්ධ විරෝදියි.ඒවගේම මේවා කරන උන් මහා පාපකර්මයක් කරගන්නේ.මේ විකෘතිය නිවැරදි කරන්න අද උනත් පුලුවන්..:angry:

    චන්ද්‍ර මාස ක්‍රමය

    විකිපීඩියා වෙතින්

    සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි. සිංහල මාස සඳෙහි තිථියට අනුව පොහොය ලැබීම සහ පොහොය ගෙවීම ලෙස චන්ද්‍ර මාස පිරීමෙන් සකසයි .අමාවක දින සිට ගැණෙන පළමු දිනයේ සිට ගණනය කෙරේ . අමාවක දින යනු සඳ නොපෙනෙන දිනයයි. එයින් පැමිණෙන පළමු දිනයේ සිට සඳ පිරෙන කාලය පුර පක්ෂයයි. පෑළවිය යනු චන්ද්‍රයාගේ කුඩා තීරුවක් පමණක් පෙනෙන දිනයයි. එමෙන්ම දින 30 ඇතුලත පුර පක්ෂයෙන් දෙකක්ද අව පක්ෂයෙන් දෙකක්ද ලෙස පොහොය හතරක් යෙදේ. මෙය "සතර පෝය" ලෙස හැදින්වේ. එනම් "පුර අටවක", "පුර පසළොස්වක","අව අටවක" සහ "අව අමාවක" ලෙසයි.
     
    • Like
    • Haha
    Reactions: amino and shadow134

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    මේ විකෘතිය නිවැරදි කරන්න අද උනත් පුලුවන්
    ok karala pennanna apita mokak d calculation eka
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බුද්ධ වර්ෂ 2565 ක් වූ වෙසක් මස පසළොස්වක තිථිය ලත් බුදදා තමයි අද.
     
    • Like
    Reactions: S_M_S

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුද්දගේ බොරු අවිද්යාත්මක කැලැන්ඩරය පස්සේ ගිය වහල් රැල අපිට වෙසක් පොයත් නැති කරලා..මොකද ඒකට හේතුව සුද්දගේ කැලැන්ඩර මාසේක පෝයවල් 2ක් වැටුනම දෙවෙනි එක අධි පෝයක් කියලා ඕල්කට් බෞද්ධයෝ වෙන් කරන නිසා.මේක සම්පූර්ණයෙන්ම බෞද්ධ විරෝදියි.ඒවගේම මේවා කරන උන් මහා පාපකර්මයක් කරගන්නේ.මේ විකෘතිය නිවැරදි කරන්න අද උනත් පුලුවන්..:angry:

    චන්ද්‍ර මාස ක්‍රමය

    විකිපීඩියා වෙතින්

    සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි. සිංහල මාස සඳෙහි තිථියට අනුව පොහොය ලැබීම සහ පොහොය ගෙවීම ලෙස චන්ද්‍ර මාස පිරීමෙන් සකසයි .අමාවක දින සිට ගැණෙන පළමු දිනයේ සිට ගණනය කෙරේ . අමාවක දින යනු සඳ නොපෙනෙන දිනයයි. එයින් පැමිණෙන පළමු දිනයේ සිට සඳ පිරෙන කාලය පුර පක්ෂයයි. පෑළවිය යනු චන්ද්‍රයාගේ කුඩා තීරුවක් පමණක් පෙනෙන දිනයයි. එමෙන්ම දින 30 ඇතුලත පුර පක්ෂයෙන් දෙකක්ද අව පක්ෂයෙන් දෙකක්ද ලෙස පොහොය හතරක් යෙදේ. මෙය "සතර පෝය" ලෙස හැදින්වේ. එනම් "පුර අටවක", "පුර පසළොස්වක","අව අටවක" සහ "අව අමාවක" ලෙසයි.
    අධි පෝය සුද්දගෙ ලබ්බක් නෙමෙයි. හොයලා බලපන් කොහොමද අධි පෝය එන්නෙ කීයලා.

    මට මෙතන ඕක කොට කොට ඉන්න වෙලාව නෑ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බුදුහාමුදුරුවොන්ට ඕනි විදියටවත් සුද්දාට ඕනි විදියටවත් හඳ පෘථිවිය වටේ වත් පෘථිවිය ඉර වටේවත් භ්‍රමණය, පරිභ්‍රමණය වෙන්නෙ නෑනේ. ඉතින් බුද්ධ චරිතයේ විශේෂ දවස් සදාකාලිකව හරියටම සමරන්න වෙන්නෙ නෑ. සුද්දාගේ කැලැන්ඩරේ හදලා තියෙන්නේ අවුරුද්ද ආසන්න විදියට මැනගන්න. චන්ද්‍ර මාස 12 අවුරුද්දට හරියටම සමාන නැ. ඒකට සුද්දාවත් සිංහලයෝවත් පලි නෑ.

    Wikipedia එක බලන්නත් එපා, ඒකත් සුද්දා හදපු එකක් 🤦‍♂️
     
    • Haha
    Reactions: Mandalorian

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    අධි පොය බුදුන් කාලෙත් තිබ්බා. වස් කාලය මාසෙකින් පමා කලා අවුරුදු හතරකට වතාවක් ඒ්කට විනය පිටකයේ තියෙන්නේ වස්සුක්කඩ්ඪනය කරනවා කියලා. ඒ්ක නිසා මේ පොය යන විදිය වරදක් නෑ.
     
    • Like
    Reactions: S_M_S