මට අඩු නැට්ටයි!

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බල්ලෙක්ගෙ වෙන පොටෝ එකක් තිබ්බෙම නැද්ද මේකට දාන්න :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලස්සනට මුඩ් ගහගෙන ඉන්න බල්ලෙක්ගේ පින්තුරයක් හොයලා දියහන්කෝ දාන්න:baffled:

    avatar559740_24.gif
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තගෙ id එකෙ තියෙන ෆොටො එක දාන්න:dull:

    අයිඩී පොටෝ දාන්න මේකේ:baffled: ආස ඇතිනේ මං කවුද කියලා දැන ගන්න! ඒක ඇඩිමින් අයියා මායි විතරක් දන්න රහසක් :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයිඩී පොටෝ දාන්න මේකේ:baffled: ආස ඇතිනේ මං කවුද කියලා දැන ගන්න! ඒක ඇඩිමින් අයියා මායි විතරක් දන්න රහසක් :P

    මුඩ් ගහගෙන ඉන්න බල්ලෙක් ගෙ ෆොටො එකක් හෙවුව නිසා ඉතින්........:dull:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුඩ් ගහගෙන ඉන්න බල්ලෙක් ගෙ ෆොටො එකක් හෙවුව නිසා ඉතින්........:dull:

    බල්ලන්ට අවනම්බු කරන්න එපා නංකි මගේ මුණට සමාන කරලා:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මරුසිරා;24010343 said:
    මොනවද මුත්තේ මොකද කරන්නේ ....

    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    කිරියේ අනුන්ට වලවල් හාරමි //


    දඩෝං #^$^&!!

    අහා!! එකෙක් වලකට වැටුනද කොහෙද?:P