මට අදහසක් තියෙනවා පොඩි බිස්නස් එකක් පටන් ගන්න

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    අද උදේ මහමෙව්නා ත්රේඩ් එකෙන් පස්සෙ මටත් හිතුනා එහෙම දෙයක් පටන් ගන්න.
    අල්ලව මාකට් කරන්න බෑ මට වෙඩි තියලා දායි. මගෙ නම මුස්ලිම් නිසා බුද්ධාගම ගැන කතා කරොත් මට දේශපාලන ලේබලුත් වැදිලා හිරෙත් යන්න වෙන්නෙ.
    ඉතින් මං හිතුවා කතෝලික ආගම පැත්තෙන් දෙයක් කරගන්න. ඒක නියුට්රල් . කොහොමත් මන් දුප්පත් මනුස්සයෙක්ගෙන් රුපියලක්වත් ගන්නෙ නෑ. මහමෙව්නාවට ම්රඛල් ඩෝම් එකට මිනිස්සු දෙන්නෙ වැඩි සල්ලිනෙ ඒ ඕඩියනස් එක ටාගට් කරනවා.
    මාත් ඉතින් ජීවත් වෙන්න එපැයි කෝටිපතියෙක් වෙන්න ඕන නෑ ජීවත්වෙන්න කීයක්හරි හොයාගෙන වැ ඩේ නවත්තනවා.
    මට මේක පටන් ගන්න උපදෙස් අදහස් මම බලාපොරොත්තුවෙනවා.

    කවුරුහරි ඇහුවොත් මුස්ලිම් නමක් තියාගෙන ඇයි ක්‍රිස්තියානි ආගම ප්රමෝට් කරන්නෙ කියලා එයාගෙ හිතේ සැකය දුරු කරන්නෙ කොහොමද කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ

    නැත මා සිතේ කිසි බියක් සමිදානෝ බලවතානෝ..
    රැකගන්න මා සමිදේ..
    මුදවා සෑම නපුරෙන්..
    මා බලවත් කරනා සැමිදානන් හට සියල්ල කල හැකි වේ..
    සියල්ල කල හැකි වේ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    සාන්ත මරියනි, දේව මෑණියනි පාපි වූ අප උදෙසා යාඥා කළ මැනව..
    ආමෙන් ජේසුනී..අප උදෙසා යාඥා කළ මැනව..අපගේ පව් සමා කළ මැනව..
    ආමේන්..🥰

    මම නම් කියන්නෙ බුද්ධහගමේ ඉන්න උන්ව ලේසියෙන් රවට්ටන්න පුළුවන්. ලංකාව ටාගට් කරනව නම් බුද්ධහගම ගැන මොනාහරි වීඩියෝ ටිකක් දාන්න බුද්ධහගං කාරයොන්ට ආතල් එකක් එන. මේ දේ කරොත් දිවියලෝකෙ ගිහින් සැප විඳින්න පුළුවන් වගේ මිනිස්සුන්ට පේන්නෙ නැති දෙයක් ගැන බලාපොරොත්තු දෙන්න. ටක් ගාල රැවටෙනවා. යූටියුබ් වීඩියෝ එකක් පටන් ගමු.

    දෙවි පියාට ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා..
    හලේලුයා..
    ශුද්දෝත්තමයානන්ට ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා..
    හලේලුයා..🥰
     
    • Love
    Reactions: Aldren

    අවලෝකිතේශ්වර, විශ්ව බුද්ධ වගේ හිරෙත් ගිහින් මෙන්ටල් හොස්පිටල් වලටත් යන්න වෙන්නෙ.
    FB පේජ් එකක් පටන් ගත්තොත් බැරිවෙයිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    නම මාරු කරන්න බෑ එක දෙමාපියන්ගෙන් ලැබුණ එකක් නිසා කියල බයිබලයෙන් දෙමාපියන් ගැන පාඨ දෙක තුනක් කියන්න. එච්චරයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    අවලෝකිතේශ්වර, විශ්ව බුද්ධ වගේ හිරෙත් ගිහින් මෙන්ටල් හොස්පිටල් වලටත් යන්න වෙන්නෙ.
    FB පේජ් එකක් පටන් ගත්තොත් බැරිවෙයිද?
    නෑ බන්. යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න. හරියට කරොත් ගොඩ. බුද්දාගං කාරයො පාවෙන තොප්පි දාගන්නෙ. ඒ නිසා උන්ව රවට්ටන්න පුළුවන් කිසි ගින්නක් නැතුව.

    දෙවි පියාට ප්‍රශංසා වේවා.. ආමේන්.🙏
     
    • Dislike
    Reactions: Tz4400