අද උදේ මහමෙව්නා ත්රේඩ් එකෙන් පස්සෙ මටත් හිතුනා එහෙම දෙයක් පටන් ගන්න.
අල්ලව මාකට් කරන්න බෑ මට වෙඩි තියලා දායි. මගෙ නම මුස්ලිම් නිසා බුද්ධාගම ගැන කතා කරොත් මට දේශපාලන ලේබලුත් වැදිලා හිරෙත් යන්න වෙන්නෙ.
ඉතින් මං හිතුවා කතෝලික ආගම පැත්තෙන් දෙයක් කරගන්න. ඒක නියුට්රල් . කොහොමත් මන් දුප්පත් මනුස්සයෙක්ගෙන් රුපියලක්වත් ගන්නෙ නෑ. මහමෙව්නාවට ම්රඛල් ඩෝම් එකට මිනිස්සු දෙන්නෙ වැඩි සල්ලිනෙ ඒ ඕඩියනස් එක ටාගට් කරනවා.
මාත් ඉතින් ජීවත් වෙන්න එපැයි කෝටිපතියෙක් වෙන්න ඕන නෑ ජීවත්වෙන්න කීයක්හරි හොයාගෙන වැ ඩේ නවත්තනවා.
මට මේක පටන් ගන්න උපදෙස් අදහස් මම බලාපොරොත්තුවෙනවා.
කවුරුහරි ඇහුවොත් මුස්ලිම් නමක් තියාගෙන ඇයි ක්රිස්තියානි ආගම ප්රමෝට් කරන්නෙ කියලා එයාගෙ හිතේ සැකය දුරු කරන්නෙ කොහොමද කියන එක තමයි ලොකුම ප්රශ්නෙ
නැත මා සිතේ කිසි බියක් සමිදානෝ බලවතානෝ..
රැකගන්න මා සමිදේ..
මුදවා සෑම නපුරෙන්..
මා බලවත් කරනා සැමිදානන් හට සියල්ල කල හැකි වේ..
සියල්ල කල හැකි වේ..