Ela macho,Fatta A
math issara gedetta 32' CRT TV ekak genath dunna,A kale LCD na ne
Onna ohoma thamai daruwo wunama Inna oni![]()
පුලුවන් කාලේ පුලුවන් දේ කරන්න ඔනා උබ ක්ඉව්වා වගේ ....හැබැය් මගේ හිතේ තිය්න දේ දන්නව නම් අනාගතේ මගේ ප්ලැන්ස් .. උබලා මට කුණුහරුපෙන් බය්ය්නේ 

මම කෙල්ලෙක් ට ආදරෙය් ඉතින් එතන ප්රශ්න වගයක් ට්හියෙනවා ...හැමැ තිස්සෙම මට අම්මලා කියලා ඒ අයවම සතුටින් තියන්න බැරි වෙය් බන්..මොකද මම එයාටත් ගොඩක් ආදරෙය් .... ඉතින් මගේ කෙල්ල හිට්යත් නැත්ත්..මට අම්මලා කියන හැමදේටම යටත් වෙන්න බැරි නිසා එතන ලොකු ප්රශ්නයක් තියෙනවා බන්,.ඉඔතින් මේ වගේ වෙලාවක මම එයාලව සතුටු කරාම මට හැපි...
![]()

Anna putho uba ena ganna pota