මට අද ගොඩක් සතු‍ටුයි(බොහෝම ස්තුතියි)

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මට අද ගොඩක් සතු‍ටුයි(බොහෝම ස්තුතියි)

    thank-you-bodies.jpg


    ඔන්න මගේ කො‍ටු 7 යි....ගොඩක් සතු‍ටුයි....මම කො‍ටු 5 ක් ගත්ත වෙලාවේ වගේම මට කියන්න තියෙන්නේ...මම එලකිරි එකට එකතු වුනේ...මගේ මැජික් වැඩ වලට ප්‍රමෝට් එකක් ගන්න...ඒත් කාලයත් එක්ක..මටත් වෙන ත්‍රේඩ් ටිකක් දාලා බලන්න හිතුනා...කොහොම උනත් එලකිරි එක නිසා..එලකිරි එකේ කස්ටිය නිසා..මට ලැබුනු දේවල් ගොඩක් තියෙනවා....ඔයාලා හැමෝටම ස්තුතියි...මම පෝස්ට් කරපු ත්‍රේඩ් වලට කමෙන්ට් දීලා..මාව දිරිමත් කලාට......ලගදිම අලුත් වැඩක් කරන්න හිතන් ඉන්නවා..එකත් පලමු විකාශය එළකිරියට තමයි...මට රේප් දීපු,,බම්ප් දාපු...රේප් නොදීපු ඔය හැමොටම ගොඩක් ස්තුතියි සහොදරයිනි....සහොදරියෝ ඉන්නවනම් එයාලටත් ස්තුතියි.....

    ලොකු කේක් එකක් නම් නැහැ මේක බෙදාගෙන කන්න හොදේ......​

    7th-birthday.jpg


    මේ මට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුන ත්‍රේඩ් ටිකක්...

    මේ භූත සන්නිවේදනය ගැන ත්‍රේඩ් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1429912

    මේ මිස්ටර් බීන්ගේ ත්‍රේඩ් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1427902

    මේ බස් එකේදි සිද්ධියක් ත්‍රේඩ් එක....
    http://www.elakiri.com/forum/showthread.php?t=1433991

    මේ නින්ද ගැන ත්‍රේඩ් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1433064


    එහෙනම් ඔන්න මම ගියා තව වැදගත් ත්‍රේඩ් එකකින් සෙට් වෙමු.....ඔන්න ආයෙත් තෑන්ක්ස් කිව්වා.....

    thankyou15.gif
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    img-congratulations.gif
    :):):)
    මගෙන් උණුසුම් සුබපැතුම්...
    අරවා දෙන්න බැලූ යාලු...