''මට අද වෙඩි තිබ්බත්, මම බය වෙන්නේ නෑ''

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පවු බන් මේ මිනිස්සු. කොහොම හරි දවසේ ගේම ගහන් ඉන්න අය විනාසයි බන්. පුදුමයි මකොල්ල කැම් වැඩි නොවී තියන එක ගැන..
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Sad Tears GIF by SpongeBob SquarePants
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    තව අවුරුදු දෙකක්ම ඉතින් පෝලිමෙ ඉන්මත් එපැයි.
    ඇවුරුදු දෙකෙන් පස්සෙ මොකක්ද වෙන්නෙ? 🤔🤔🤔 පෝලිම් නැති වෙනවද? පෝලිමේ ඉන්න මිනිස්සු නැති වෙනවද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    ඇවුරුදු දෙකෙන් පස්සෙ මොකක්ද වෙන්නෙ? 🤔🤔🤔 පෝලිම් නැති වෙනවද? පෝලිමේ ඉන්න මිනිස්සු නැති වෙනවද?
    පාලකයෝ රට පනිනවා සිංහලු වඳ වෙනවා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    පවු බන් මේ මිනිස්සු. කොහොම හරි දවසේ ගේම ගහන් ඉන්න අය විනාසයි බන්. පුදුමයි මකොල්ල කැම් වැඩි නොවී තියන එක ගැන..
    මොන පවුද බං. ඕකුන් තමා දුර දිග නොබලා බත් පැකට් එකටයි, 500යි, කාලටයි ආත්මේ පාවා දුන්න එවුන්. කරා නම් විඳවන්නත් එපැයි.
     
    • Like
    • Sad
    Reactions: NRTG and EVC

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොන පවුද බං. ඕකුන් තමා දුර දිග නොබලා බත් පැකට් එකටයි, 500යි, කාලටයි ආත්මේ පාවා දුන්න එවුන්. කරා නම් විඳවන්නත් එපැයි.
    එහෙම තමයි බන් මිනිස්සු. උන් දන්නවද මුන් මෙහෙම කෙලවාවී කියල..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    thamath IOC, Ceypetco eka padu labanawa dena price walata

    thawa parak 30-50 kin price increase ekake dammoth thawa amarui minissunta :no::no:
    ceypetco ඩීසල් වැඩි කරන්න වෙන්ව බන්. IOC උන් එච්චර ගැප් එකක් තියන්න දෙන්නේ නෑ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ceypetco ඩීසල් වැඩි කරන්න වෙන්ව බන්. IOC උන් එච්චර ගැප් එකක් තියන්න දෙන්නේ නෑ .
    ඩිසල් ,භුමිතෙල් ගැප් එකක් තියන්ඩ විතරයි දෙන්නෙ, ගූ පොන්නයන්ගෙ ගූ කතා.
     
    • Like
    Reactions: EVC

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    ඩිසල් ,භුමිතෙල් ගැප් එකක් තියන්ඩ විතරයි දෙන්නෙ, ගූ පොන්නයන්ගෙ ගූ කතා.
    තෝ කියන්නේ සිපෙට්කෝ ඩීසල් වැඩි කරන්නේ නෑ කියලද IOC ගාන ලගට ?
     
    • Like
    Reactions: EVC

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ කියන්නේ සිපෙට්කෝ ඩීසල් වැඩි කරන්නේ නෑ කියලද IOC ගාන ලගට ?
    දැන් වැඩි කරල නැනෙ ගූ පොන්නයො ,ඒක නිසා කියවන්ඩ එපා ...
     
    • Like
    Reactions: EVC