

wasi wasi colombo gang? what?wasi wasi colombo gang in top gear. These idiots will get f##ked soon.
ඇවුරුදු දෙකෙන් පස්සෙ මොකක්ද වෙන්නෙ?තව අවුරුදු දෙකක්ම ඉතින් පෝලිමෙ ඉන්මත් එපැයි.
පාලකයෝ රට පනිනවා සිංහලු වඳ වෙනවා.ඇවුරුදු දෙකෙන් පස්සෙ මොකක්ද වෙන්නෙ?පෝලිම් නැති වෙනවද? පෝලිමේ ඉන්න මිනිස්සු නැති වෙනවද?
මොන පවුද බං. ඕකුන් තමා දුර දිග නොබලා බත් පැකට් එකටයි, 500යි, කාලටයි ආත්මේ පාවා දුන්න එවුන්. කරා නම් විඳවන්නත් එපැයි.පවු බන් මේ මිනිස්සු. කොහොම හරි දවසේ ගේම ගහන් ඉන්න අය විනාසයි බන්. පුදුමයි මකොල්ල කැම් වැඩි නොවී තියන එක ගැන..
එහෙම තමයි බන් මිනිස්සු. උන් දන්නවද මුන් මෙහෙම කෙලවාවී කියල..මොන පවුද බං. ඕකුන් තමා දුර දිග නොබලා බත් පැකට් එකටයි, 500යි, කාලටයි ආත්මේ පාවා දුන්න එවුන්. කරා නම් විඳවන්නත් එපැයි.
ගැරඩිච්චියන්ට කවුද බන් වෙඩි තියන්නෙ??@erozan ehema wedi tianna ba ne me rate neda. jathika arakshawa dan hodai da?
ceypetco ඩීසල් වැඩි කරන්න වෙන්ව බන්. IOC උන් එච්චර ගැප් එකක් තියන්න දෙන්නේ නෑ .thamath IOC, Ceypetco eka padu labanawa dena price walata
thawa parak 30-50 kin price increase ekake dammoth thawa amarui minissunta![]()
ඩිසල් ,භුමිතෙල් ගැප් එකක් තියන්ඩ විතරයි දෙන්නෙ, ගූ පොන්නයන්ගෙ ගූ කතා.ceypetco ඩීසල් වැඩි කරන්න වෙන්ව බන්. IOC උන් එච්චර ගැප් එකක් තියන්න දෙන්නේ නෑ .
තෝ කියන්නේ සිපෙට්කෝ ඩීසල් වැඩි කරන්නේ නෑ කියලද IOC ගාන ලගට ?ඩිසල් ,භුමිතෙල් ගැප් එකක් තියන්ඩ විතරයි දෙන්නෙ, ගූ පොන්නයන්ගෙ ගූ කතා.
දැන් වැඩි කරල නැනෙ ගූ පොන්නයො ,ඒක නිසා කියවන්ඩ එපා ...තෝ කියන්නේ සිපෙට්කෝ ඩීසල් වැඩි කරන්නේ නෑ කියලද IOC ගාන ලගට ?