මට අයිඩියා පාරක් ඕනෙ මචන්ලා
මගෙ ඉඩම මැද්දෙ ලයිට් කණුවක් තියෙනව එක තින්නෙ මෙයින් ලයිට් කණුවට සයිඩ් සපෝට් එකක් විධිටය එක ගහල අවුරැදු ගානක් වෙනව මචන්ල
මන් ඒකෙ ගෙකුත් හදාගෙන යනව ඒත් ඒ කණුව නිසා මට වත්තෙ ඉඩ අඩු වෙලා වාහනයක් දාන්නත් බෑ බං
මන් විදුලිබල මණ්ඩලයට කිව්වම නිකන් ගහපු කණුවට රැ 48000ක
බිලක් දුන්න අයින් කරන්න මණ්ඩලේට ගෙවන්න කියල
මන් අමාරැවෙන් මචන් ගේ හදනේත් දහ අතේ ණය වෙලා
අනික අපේ කිසිම ලිඛිත අවසරයක් නැතුව ඒ කණුව ගහල තියෙන්නෙ

මට මේක අයින් කරගන්න පුලුවන් විදියක් කියපල්ලකො උබලට පිං මචන්

බලල bump එකක් හරි දාපල්ල සහෝ

මගෙ ඉඩම මැද්දෙ ලයිට් කණුවක් තියෙනව එක තින්නෙ මෙයින් ලයිට් කණුවට සයිඩ් සපෝට් එකක් විධිටය එක ගහල අවුරැදු ගානක් වෙනව මචන්ල

මන් ඒකෙ ගෙකුත් හදාගෙන යනව ඒත් ඒ කණුව නිසා මට වත්තෙ ඉඩ අඩු වෙලා වාහනයක් දාන්නත් බෑ බං

මන් විදුලිබල මණ්ඩලයට කිව්වම නිකන් ගහපු කණුවට රැ 48000ක
බිලක් දුන්න අයින් කරන්න මණ්ඩලේට ගෙවන්න කියලමන් අමාරැවෙන් මචන් ගේ හදනේත් දහ අතේ ණය වෙලා