මම ඔය කතාව කියෙව්වෙ මීට අවුරුදු දෙක තුනකට කලින්.. යාලුවෙක් මට ඊ තැපෑලයක් එවලා තිබුණා.. ඇත්තටම සමහර කතා තියෙනවා සිය දහස් වාරක් කියෙව්වත් එපා වෙන්නෙ නැති.. ඔය එයින් එකක් විතරයි..
ජීවිතේ කියන්නෙ සල්ලි විතරක්ම නෙමෙයි.. සතුට තියෙන්නෙ සල්ලි වල නෙවෙයි.. සතුටින් ඉන්න ඕනෙ නම්, ජීවිතේ කිසිම දෙයක් තවත් දෙයක් එක්ක සංසන්දනය කරන්න හොඳ නෑ. එහෙම කලොත් කවදාවත් සෑහීමකට පත්වෙන්න හම්බවෙන්නෙ නෑ.. සල්ලි කියන්නෙ ඇතිවෙන නැතිවෙන දෙයක්.. හැමදාටම අපේ ගාව රැදෙන්නෙ නැහැ.. ගොඩක් ළමයි ඉන්නවා දෙමාපියන්ගෙ තත්වය තේරුම් ගන්න බෑ.. කඩේකට ගියත් දකින දකින දේ ඉල්ලනවා.. ඉල්ලලා පොළොවෙ පස් කන්න හදනවා.. ඉතිං ඒ වෙලාවෙදි දෙමාපියන් ගොඩක් අසරණයි.. මං ඒ වගේ සිද්ධි ඕන තරම් දැකලත් තියෙනවා.. දැන් ඔය කතාවෙ කියවෙන පෝසත් ළමයට වුණත් පුංචි කාලෙදි දකින දකින හැමදේම අරන් දීලා යම් දවසක එයාගෙ දෙමාපියන් මොකක් හෝ ප්‍රශ්නයක් වෙලා මුදල් අඟ හිඟකමක් ඇතිවුණත් ඒ ළමයට අවශ්‍ය දේ අරන් දෙන්න වෙනවා.. මොකද පුංචි කාලෙ ඉඳන් ඒ ළමයට ඒක පුරුද්දට ගිහින් තියෙන්නෙ..
මේ කතාව කියෙව්වාම මට එක සැරේම මතකයට ආවෙ විශාරද නන්දා මාලනී නෝනගෙ "මිරිවැඩි සඟලක්" ගීතය..
බොහොම ස්තුතියි මචං හැමෝම එක්ක කතාව බෙදාගත්තට..