ඔයා කියන විදිහට සිංහලයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම බෞද්ධයෙකු වෙන්නම ඕනද ?
බෞද්ධ නොවන අය සිංහල නෙවෙයිද?
එහෙනම් බෞද්ධාගම ලංකාවට එන්න කලින් ඔයාලත් සිංහල නෙවෙයිද??![]()
muladi awa kiyala hamoma baudhdha wenna ona kiyana ekanam moda kamak.danila wage..?
ow sinhalayek bauddyek wenna ona..hethuwa anith agam walata kalin buddagama lankawat apu nisa..
baudda nowena sinhalayo innawa e suddo awata passe weccha ayane...
api sinhala buddagama enna kalin api hitiye gas gal walata wanda wanda eka apuwamai api niyama lesa agamak walanda gaththe..anith aya suddange agama walanda gaththa wage
