මට ඇනෙx එකක් හරි කාමරයක් හරි ඕනේ.....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ඇනෙx එකක් හරි කාමරයක් හරි ඕනේ.....

    මට ඇනෙx එකක් හරි කාමරයක් හරි ඕනේ.....
    අදාල විස්තර...
    ලොකු මාස්ට බෙඩ් රූම් එකයි.....සාලය....කුස්සිය.....බාතෲම් එක...

    නිදහසේ ඉන්න ඕනේ...

    ඉන්නේ මමයී බබයි වයිෆුයි විතරයි.....3 දෙනයි...

    වෙනම වතුර සහ කරන්ට් ඕනේ.....බිම ටයිල් නම් හොදයි.....
    පන්නිපිටිය කිට්ටුව නම් හුගක් හොදයි......ලොකු උදව්වක්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ඕනෙ හුගක් නිදහස් තැනක්.....එකක් මම කරන ජොබ් එක නිසා..දෙක පුතා තවම ඉගෙන ගන්න නිසා.......මචන් මට ඉඩමක් තියනව...මහරගම හන්දිය කිට්ටුව දහම් මාවත පාරෙ......මට තනි කාමරයයි සාලෙයි කුස්සියඉ හදන්න කීයක් යයි ද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    budget kiyada putha

    මීරුව..උබ ඉන්නෙ පන්නිපිටියෙ කියල උබේ යාලුවෙක් කිව්ව...පුලුවන් නම් බලපන් අර දෙව්‍රම් වෙහෙර පැත්තෙන්..ඒ පැත්ත නිදහස් වගේ.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    lol I do reply whenever I see one :P

    ok will pm you but I'm not sure if I'm able to help you with this though

    No not regarding this...some times my son wants to kno something about his studies......want good person to keep contacts with.....i kno u r good man, n not to worry he is only 9 yrs old...no serious questions