මට ඕනෙ හුගක් නිදහස් තැනක්.....එකක් මම කරන ජොබ් එක නිසා..දෙක පුතා තවම ඉගෙන ගන්න නිසා.......මචන් මට ඉඩමක් තියනව...මහරගම හන්දිය කිට්ටුව දහම් මාවත පාරෙ......මට තනි කාමරයයි සාලෙයි කුස්සියඉ හදන්න කීයක් යයි ද? ලක්ශ 10 ක් විතර යයි.