මම ඇමසන් එකෙන් ladder එකක් ඕඩර් කරා. අළු පාටට හුරු එකක් දාල තිබ්බේ ඇමසන් එකේ. ඒත් එවලා තියෙන්නේ රෝස පාට එකක්. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගොඩක් කැමතියි. මාරු කරන්න එපාලු.