අල, චිස් , ලුණු, ගම්බිරිස් , දාල කපන.
රැට ඉදි ...
මේවා හොදයි...
මම මේ දවස වල බෙහෙත් වගයක් ගන්නවා සිංහල බෙහෙත්.
උදේටයි රටයි බොන්න තියෙන්නේ...
ඒවා බිවුවම කන්න පුළුවන පැලෙන්න. මාස 4 ක් විතර යාවි කිවුව. මම තාම පලවෙනි මාසේ...
මගේ යාලුවෝ දෙන්නෙක් කලින් ගිහින් තිබ්බ වෙදෙනම් වරදක් නැ...
මොකද මේකෙන් කරන්නේ කන්න පුළුවන කරන එක.