උස නං නෑ දෙන්නම මහත අවුලක් නෑubage gedara amma, ththathta ehema usa mahathada???
ඕ ටිකක්kaallat ekka stress ekeda inne
චච්චර වයස යනකං ඉන්න බෑ පෙන්තාම 20යිනෙ.. 25 වගේ පැන්නම බලන්නකො.![]()
29 වෙනකන් යකඩෝ.........මේක ඇත්ත . වයස එද්දී හරි යනවා . මම 29 න් මහත් වෙන්න ගත්තේ .
ඈඈඈඈඈ......kema wel 5k witra ganin,,, wedi calorie intake ekakata
5.7' උසoyage pic danna.. oyage usa keeyada.. high metabolism ekak wenna athi.. ekai mahath wenna neththe.. high protien/high calorie food kala wenas karanna puluwan.
ඒ මොකද්ද මචන්prednisone වලට බලන් ඉද්දි මහත් වෙනව
